සජිත් මහින්දගේ ඉත්තෙක්ය
මහින්ද කවදාවත් සජිත්ට බනින්නේ නෑ. ලගදී දවසක අලස් මැතිතුමාගේ ගෙදරදී හම්බුනාම කියලා තියෙනවා "ඔන්න මම දෙන්න පුලුවන් සපෝට් එක දෙනවා. දැන් ගත්තේ නැත්නම් නාමල් යනකන්වත් ඔයාට හම්බෙන්නේ නෑ." කියලා. ඊට අමතරව කැමරාව ඉදිරිපිට සජිත් ගැන "නෝ කමෙන්ට්ස්" කියලා කියනවා.
අරහේ එක්සත් ජාතික පක්ශේ උන් මැරිලා වැඩ සජිත්ව අගමැති කරන්න. හැබැයි සජිත්ට චන්දයක් දිනන්න බෑ කියලා උන්ට තේරෙන්නේ නෑ. මොකද අඩුම තරමේ මහින්ද නැතුව තිබිච්ච 2015 චන්දේත් සජිත්ගේ එජාපය හම්බන්තොට පරාදයි. සමහරවිට ඒක නිසාම මහින්ද කැමති ඇති. මොකද සජිත් ආවාම තරගයක් නැති නිසා. සජිත්ව උඩට ගැනීම මහින්දගේම ගේම් එකක් වෙන්න බැරිද?

Last edited: