සජිත් මහින්දගේ ඉත්තෙක්ය

SahanPalle

Member
Nov 20, 2018
29
2
0
සජිත් මහින්දගේ ඉත්තෙක්ය

මහින්ද කවදාවත් සජිත්ට බනින්නේ නෑ. ලගදී දවසක අලස් මැතිතුමාගේ ගෙදරදී හම්බුනාම කියලා තියෙනවා "ඔන්න මම දෙන්න පුලුවන් සපෝට් එක දෙනවා. දැන් ගත්තේ නැත්නම් නාමල් යනකන්වත් ඔයාට හම්බෙන්නේ නෑ." කියලා. ඊට අමතරව කැමරාව ඉදිරිපිට සජිත් ගැන "නෝ කමෙන්ට්ස්" කියලා කියනවා.

අරහේ එක්සත් ජාතික පක්ශේ උන් මැරිලා වැඩ සජිත්ව අගමැති කරන්න. හැබැයි සජිත්ට චන්දයක් දිනන්න බෑ කියලා උන්ට තේරෙන්නේ නෑ. මොකද අඩුම තරමේ මහින්ද නැතුව තිබිච්ච 2015 චන්දේත් සජිත්ගේ එජාපය හම්බන්තොට පරාදයි. සමහරවිට ඒක නිසාම මහින්ද කැමති ඇති. මොකද සජිත් ආවාම තරගයක් නැති නිසා. සජිත්ව උඩට ගැනීම මහින්දගේම ගේම් එකක් වෙන්න බැරිද?
 
Last edited:
  • Like
Reactions: Rockmarley

skadush

Member
Nov 29, 2018
265
15
0
රනිල් හිටියයි කියලා උඹ හිතන්නෙ ගූ එන් පී එකට චන්දෙ හම්බු වෙයි කියලද?
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකා ආවත් එකයි ඔන එනෙම එකෙක්ට දුවන කෝච්ච්යට බෙල්ල තියන්ඩයි තියෙන්නෙ ආව ගමන්..රටේම මිනිස්සු සලකන්ඩ බලාගෙන ඉන්නෙ පහුගිය අවුරුදු 4 කෙරුවාවට..
     
    Last edited:

    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    රනිල්ට අඩු ගානේ මොලේ තියෙනවා. මම කියන්නේ රනිල් ගිහින් සජිත් එනවා කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ දෙයක් වෙයි කියලා.
     

    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    ඔය මොකා ආවත් එකයි ඔන එනෙම එකෙක්ට දුවන කෝච්ච්යට බෙල්ල තියන්ඩයි තියෙන්නෙ ආව ගමන්..රටේම මිනිස්සු සලකන්ඩ බලාගෙන ඉන්නෙ පහුගිය අවුරුදු 4 කෙරුවාවට..


    ඒ වගේද මහින්ද ඇවිල්ලා මාසෙට කරපු හරිය?


    1. නඩු සියල්ල කල් යයි.
    2. මෙතෙක් කල් විශාලතම මහවිරු සැමරුම.
    3. මහවිරු සැමරුම් ඉල්ලූ TNA ඩයල් එක ආණ්ඩුවට ගැනීම.
    4. බේබි ශෝට පිටින් FCID එකේ.
    5. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු සහ වතුර වක් කිරීම.
    6. මයික් කඩා අත කපා ගැනීම.
    7. අමරදේවගේ නමින් සෑදූ ගමේ නිවාස සහ නාම පුවරු වලට හානි කිරීම.
    List එක තව දිගයි.
     
    • Like
    Reactions: Smartm

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං මහින්ද කාටවත් බනින්නෑනෙ ? කතාවක් කරද්දිත් නිකං පොඩියට මොකක් හරි කියනව මිසක් වටේ ඉන්න උන් වගේ උඩ පැනගෙන දඟලගෙන කෑගහන්න යන්නෑනෙ කොහොමත් :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒ වගේද මහින්ද ඇවිල්ලා මාසෙට කරපු හරිය?


    1. නඩු සියල්ල කල් යයි.
    2. මෙතෙක් කල් විශාලතම මහවිරු සැමරුම.
    3. මහවිරු සැමරුම් ඉල්ලූ TNA ඩයල් එක ආණ්ඩුවට ගැනීම.
    4. බේබි ශෝට පිටින් FCID එකේ.
    5. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු සහ වතුර වක් කිරීම.
    6. මයික් කඩා අත කපා ගැනීම.
    7. අමරදේවගේ නමින් සෑදූ ගමේ නිවාස සහ නාම පුවරු වලට හානි කිරීම.
    List එක තව දිගයි.
    :sorry::sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් කියන අවලම් බල්ලට වඩානම් හොදයි ..දැන් නිදන් මංකොල්ලකන එක අලි ඇත්තු මරණ එක කරන්නේ නැතිව ඇතිනේ :rofl:

    එත් මු රනිල්ට බයයිනෙ :rofl::P

    ප්‍රේමේ හිටියනම් වහකන්නේ :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මරුසිරා;23972354 said:
    රනිල් කියන අවලම් බල්ලට වඩානම් හොදයි ..දැන් නිදන් මංකොල්ලකන එක අලි ඇත්තු මරණ එක කරන්නේ නැතිව ඇතිනේ :rofl:

    එත් මු රනිල්ට බයයිනෙ :rofl::P

    ප්‍රේමේ හිටියනම් වහකන්නේ :rofl:


    mu ranilata baya u gawa muge files thinawada danne na
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23972354 said:
    රනිල් කියන අවලම් බල්ලට වඩානම් හොදයි ..දැන් නිදන් මංකොල්ලකන එක අලි ඇත්තු මරණ එක කරන්නේ නැතිව ඇතිනේ :rofl:

    එත් මු රනිල්ට බයයිනෙ :rofl::P

    ප්‍රේමේ හිටියනම් වහකන්නේ :rofl:

    :lol: