සජිත් රස්සා බෙදන හැටි-video

helpWorld

Member
Aug 6, 2015
400
37
0
සජිත් රස්සා බෙදන හැටි-video

https://www.youtube.com/watch?v=GmPSYF2M-rI

උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    එළකිරියේ සෙට් එකත් යන්න ඇති නේ ?

    අර සරමක් ගහගෙන ඉන්නේ අමාසියාද කියලා බලපන් පොඩ්ඩක් :rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    14681677_1834680803434466_4775868838923420355_n.jpg
     
    • Like
    Reactions: netlife007

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මුගේ අම්මගේ තාත්තගේ company එකේ රස්සා කියල හිතුවද දන්නේ නැහැ උට ඕන ඕන විදිහට දෙන්න :growl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වීඩියෝ කරපු එකාට බටලන්ද යන්න වෙයි වගේ.. මට මෙතන රස්සා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.. කව්රු හරි මනුස්සයෙක් ගොඩ යනවනම් එච්චරයි.. මෙතන අවුල තියෙන්නේ තමන්ගේ චන්දෙට විතරක් වැඩ කරපු උන්ට විතරක් සලකන එක.. අනික් මිනිස්සුනට හුලන්.. අනික මුගේ රෙස්ප බලපන්කො මිනිස්සුන්ට නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ.. මුන්ගේ කටු ලෙව කන උන්ට තමයි මඩු වල්ගෙන් නෙලන්න ඕනේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හැබැයි විඩියො කරපු එකා සජිත් කියපු විදිහටම කරලා තියෙනවා:lol:,,උට පබ්ලිශ් කරන්න කිවා නම් ඔක පබ්ලිශ් කරන එකක් නැහැ:lol::lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    වීඩියෝ කරපු එකාට බටලන්ද යන්න වෙයි වගේ.. මට මෙතන රස්සා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.. කව්රු හරි මනුස්සයෙක් ගොඩ යනවනම් එච්චරයි.. මෙතන අවුල තියෙන්නේ තමන්ගේ චන්දෙට විතරක් වැඩ කරපු උන්ට විතරක් සලකන එක.. අනික් මිනිස්සුනට හුලන්.. අනික මුගේ රෙස්ප බලපන්කො මිනිස්සුන්ට නිකන් බල්ලන්ට වගේ කතා කරන්නේ.. මුන්ගේ කටු ලෙව කන උන්ට තමයි මඩු වල්ගෙන් නෙලන්න ඕනේ

    අවංකවම මම නම් සතුටු වෙනවා බන් මගෙ ගැන මගේ දෙමව්පියො ගැන. මගේ දෙමව්පියෝ හරියට උගන්නපු නිසා ඒ හැකියාවල් වලින් රස්සාවක් ඇරන් මේ තත්වෙට ආපු එකම ලොකු දෙයක්. මේ වගේ හිපාටුවෝ පස්සේ ගිහින් මුන්ගේ රෙස්පෙක්ට් බලාගෙන රස්සා ගන්නවාට වඩා හිගා කන එක සැපයි බන්. අහිංසක මනුස්සයෙක් රස්සාවක් ඉල්ලගෙන ආවාම මුන් කතා කරන්නේ මුලු ලෝකෙම අයිතිකාරයෝ වගේ. ලොකු සීන් දාන්නේ.. තුක් නොදකින් මේ වගේ දෙශපාලකයො.. රටයි ජාතියි දෙකම කනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවංකවම මම නම් සතුටු වෙනවා බන් මගෙ ගැන මගේ දෙමව්පියො ගැන. මගේ දෙමව්පියෝ හරියට උගන්නපු නිසා ඒ හැකියාවල් වලින් රස්සාවක් ඇරන් මේ තත්වෙට ආපු එකම ලොකු දෙයක්. මේ වගේ හිපාටුවෝ පස්සේ ගිහින් මුන්ගේ රෙස්පෙක්ට් බලාගෙන රස්සා ගන්නවාට වඩා හිගා කන එක සැපයි බන්. අහිංසක මනුස්සයෙක් රස්සාවක් ඉල්ලගෙන ආවාම මුන් කතා කරන්නේ මුලු ලෝකෙම අයිතිකාරයෝ වගේ. ලොකු සීන් දාන්නේ.. තුක් නොදකින් මේ වගේ දෙශපාලකයො.. රටයි ජාතියි දෙකම කනවා

    සිරාවටම බන් මාත්.. මටනම් පුදුම තරහක් එන්නේ මේ මිනිස්සු එක්ක බන්.. නිදන් හාරලා මදිවට රටත් කන්න ආපු කාලකන්නින්ගේ ගූ කන්න යනවනේ මේ මිනිස්සු.. සජිත් කාරයාගේ ලොකු ටෝක් කොහොමද අනික් වෙලාවට.. මහින්දට ඒකාධිපතිය කිව්ව මූ ඉන්නෙත් ඊට හපන් විදියට..:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආලෝකය ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරයි. ඒ නිසා සමහර පුද්ගලයෝ බබලනවා සේ පෙනෙන්නේ ඔවුන් කතාකරනවා ඇහෙන්නට පෙර ය!!!:)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරාවටම බන් මාත්.. මටනම් පුදුම තරහක් එන්නේ මේ මිනිස්සු එක්ක බන්.. නිදන් හාරලා මදිවට රටත් කන්න ආපු කාලකන්නින්ගේ ගූ කන්න යනවනේ මේ මිනිස්සු.. සජිත් කාරයාගේ ලොකු ටෝක් කොහොමද අනික් වෙලාවට.. මහින්දට ඒකාධිපතිය කිව්ව මූ ඉන්නෙත් ඊට හපන් විදියට..:angry:

    sajithge niyama charithaya dakala tiyenawa...thaman Raja kenek kiyala hitagena inna ponnayek.. :lol::lol::lol:

    Ranil vagema thamai, polawe paya gahala inna kenek neme :no::no: