සජිත් රස්සා බෙදන හැටි-video
https://www.youtube.com/watch?v=GmPSYF2M-rI
උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.