එක්කෝ මිනිස්සු හැදෙන්න ඕන නැත්තන් වේසපාලුවෝ හැදෙන්න ඕන, උපාදියක් තියන් ඇයි වේසපාලුවෝ පස්සේ යන්නේ කොළබ වගේ නගර වලත් තියෙනවා රජයේ රැකියාවක් කරන එක තමයි ලොකුම දේ කියන අය ගම් ගැන කවර කාතාද, මගේ යාලුවෙක් ප්රයිවට් එකේ 60 කට වැඩියෙන් ගන්න ජොබ් එකක් කරා නැන්දම්මා කියලා රජයේ රස්සාවක් හොයා ගන්න කියලා දැන් 35 කට ආණ්ඩුවේ තැනක් වැඩ මේ කොළබ කිට්ටුව සිද්දි ගම් වල
oya akalpa wenas wenna ona ban minissunge

ape gewal walath oya wage scene thibba api podi kale, cousinslata anduwe job karanna kiyala anan manan scene, ekkenek hoda pvt company ekaka idala anduwe ekakata giya, nikan kalakanni wenawa dan, welawata eyage manussaya pvt company ekaka lokkek
dan ithin hamotama therenawa hodata pension wage gon reason nisa anduwe rassawakata yanna kiyala kiyana eke tiyena waradda
