සජිත් රස්සා බෙදන හැටි-video

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මන් මේ කල්පනා කරේ විඩියෝ එක කරපු එකා දැන් දිවි නහගෙන ඇති ඌ පබ්ලිෂ් කරන්න කරපු දෙයක් නෙමේ ලොවෙත් උගේ අතින් ලීක් වෙලා ලොවෙත් එක්කෝ පොන් එක කොම හදන්න දීපු තැනක එකෙක් අරන් පවු ඌ මොනා උනත් දැන්

    ඇත්ත මේකයි කවුරැ පාලනයට ආවත් කරන්නේ ඔය ටික හැබැයි මේකා අනාගෙන නාගෙන ප්‍රසිද්දියේ මිනිස්සු ඉසසරහා මේම හැසිරෙන කොට අනේ මන්දා අනික දැන් ඔක ප්‍රසිද්ද වෙලා ඉවරයි -_-
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සිරසෙන් බලෙන් අපේ අනාගත නායකය කරන්න යන උත්තමයගෙ රග...

    උස වැඩිනම් සිකුරිටි
    උස අඩුනම් කම්කරු:lol::lol:

    පෝලින් බූත් ආවනම් මැතිවරනෙට මෙයාට වැඩ කලානම් විතරයි ඒකත් දෙන්නෙ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක්කෝ මිනිස්සු හැදෙන්න ඕන නැත්තන් වේසපාලුවෝ හැදෙන්න ඕන, උපාදියක් තියන් ඇයි වේසපාලුවෝ පස්සේ යන්නේ කොළබ වගේ නගර වලත් තියෙනවා රජයේ රැකියාවක් කරන එක තමයි ලොකුම දේ කියන අය ගම් ගැන කවර කාතාද, මගේ යාලුවෙක් ප්‍රයිවට් එකේ 60 කට වැඩියෙන් ගන්න ජොබ් එකක් කරා නැන්දම්මා කියලා රජයේ රස්සාවක් හොයා ගන්න කියලා දැන් 35 කට ආණ්ඩුවේ තැනක් වැඩ මේ කොළබ කිට්ටුව සිද්දි ගම් වල :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එක්කෝ මිනිස්සු හැදෙන්න ඕන නැත්තන් වේසපාලුවෝ හැදෙන්න ඕන, උපාදියක් තියන් ඇයි වේසපාලුවෝ පස්සේ යන්නේ කොළබ වගේ නගර වලත් තියෙනවා රජයේ රැකියාවක් කරන එක තමයි ලොකුම දේ කියන අය ගම් ගැන කවර කාතාද, මගේ යාලුවෙක් ප්‍රයිවට් එකේ 60 කට වැඩියෙන් ගන්න ජොබ් එකක් කරා නැන්දම්මා කියලා රජයේ රස්සාවක් හොයා ගන්න කියලා දැන් 35 කට ආණ්ඩුවේ තැනක් වැඩ මේ කොළබ කිට්ටුව සිද්දි ගම් වල :dull:
    oya akalpa wenas wenna ona ban minissunge :yes: ape gewal walath oya wage scene thibba api podi kale, cousinslata anduwe job karanna kiyala anan manan scene, ekkenek hoda pvt company ekaka idala anduwe ekakata giya, nikan kalakanni wenawa dan, welawata eyage manussaya pvt company ekaka lokkek :lol:

    dan ithin hamotama therenawa hodata pension wage gon reason nisa anduwe rassawakata yanna kiyala kiyana eke tiyena waradda :D
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අපේ රටේ උන්ට චන්ද වර්ජනය කරන්න බැහැනේ.

    එකේවත් චන්ද නොදී ඉන්න පුරුදු වෙනවනම් තමා හොඳ....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    උපාධි තියාගෙනත් එච්චර මහන්සිවෙලා ඉගෙනගෙනත් මේ අටපාස් දේශපාලුවන්ගෙන් රස්සා හිගාකන්න යන පොන්නයොන්ගෙ පුක පලන්න තියෙන්නෙ මුලින්ම....ලීක් උනේ මේකගෙ විතරයි තව දේශපාලුවො කීයක් මේවා කරනව ඇද්ද උපාධිත් තියන වේසාවෝ කීදෙනෙක් උන්ගෙ කකුල් ලෙවකකා රස්සා හිගාකන්න යනව ඇද්ද????පිටකොටුවේ ලේන්සුවක් එලලා හිගාකන එක නම්බුයි යකෝ ඊටවඩා :growl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උපාධි තියාගෙනත් එච්චර මහන්සිවෙලා ඉගෙනගෙනත් මේ අටපාස් දේශපාලුවන්ගෙන් රස්සා හිගාකන්න යන පොන්නයොන්ගෙ පුක පලන්න තියෙන්නෙ මුලින්ම....ලීක් උනේ මේකගෙ විතරයි තව දේශපාලුවො කීයක් මේවා කරනව ඇද්ද උපාධිත් තියන වේසාවෝ කීදෙනෙක් උන්ගෙ කකුල් ලෙවකකා රස්සා හිගාකන්න යනව ඇද්ද????පිටකොටුවේ ලේන්සුවක් එලලා හිගාකන එක නම්බුයි යකෝ ඊටවඩා :growl:

    connection,hari haman background ekak nethi ayata jobs ganna amarune ban.ithin mehema thama asarana wenakota.:(