සජිත් සජිත්

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    හොරෙන් හොරෙන් සජිත්ට කඩේ යන උන් සජිත්ට මොකක් හරි කිව්වොත් නාමල් නාමල් ගගා මැරෙන්න හදනවා.

    නාමල් මන්දබුධ්ධිකයෙක්...හරිනේ....අපි දැන් කතා කරන්නේ දමිතා ගැන.

    මොකක්ද මේ කියන්නෙ? 🤔

    අපි නාමල් සර්ට ඡන්දෙ දෙන්නෙ. පුතාණෝ කියන්නෙ පිස්සෙක්නෙ. නාමල් සර් උගත් බුද්ධිමත් තරුණ නායකයෙක්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හරකා හැරෙන්නේ පොල් පැලේට කෙලින්න තමයි කියල අදනම් තේරුනා. එකෙක් වත් නැහැ බන් මේ රටට අදරේ කරන. මේ ගෑනි තමයි නියම උදාහරනේ.
    මේ දේසපාලනේ මෙච්චරම ගූද යකෝව්. මේ කලු ගූ ගොඩට ත්‍රේරෙන්නෙ නැද්ද සජියා කියන්නේ බොලද පොඩි එකෙක් කියල
    ඒ තරමටම ඌ හොදයි කියන්න යකෝ මැරිල ඉපදෙන්න එපැයි මේකි. ගිය සතියේ නෙද කිව්වේ සේරම හොරු කියල :no:

    ඔක්කොම හොරු :yes:
    උස නං සිකුරුටි, මිටි නං කම්කරු :baffled:
     
    • Like
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න කාදිනලගෙ කුක්කො ගූම වෙනව, කුරුස අප්පුවත් සජියගෙන් චන්දෙ ඉල්ලයිද දන්නෙ නැ, පොන්න කාදිනලෝ පුක හපාගෙන මැරිය වේසිගෙ පුතා,🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්න කාදිනලගෙ කුක්කො ගූම වෙනව, කුරුස අප්පුවත් සජියගෙන් චන්දෙ ඉල්ලයිද දන්නෙ නැ, පොන්න කාදිනලෝ පුක හපාගෙන මැරිය වේසිගෙ පුතා,🤣🤣🤣
    කාදිනලුත් මීක් නෑ මේවට
     
    • Haha
    Reactions: shenat and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මොකක්ද මේ කියන්නෙ? 🤔

    අපි නාමල් සර්ට ඡන්දෙ දෙන්නෙ. පුතාණෝ කියන්නෙ පිස්සෙක්නෙ. නාමල් සර් උගත් බුද්ධිමත් තරුණ නායකයෙක්.
    FB-IMG-1664516731862.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සජිත්ටත් ගහන්න උනා කියන්නෙ පොඩ්ඩක් හැරිලා බලපන්කො පිරිහීමක තරම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ටත් ගහන්න උනා කියන්නෙ පොඩ්ඩක් හැරිලා බලපන්කො පිරිහීමක තරම
    සජිත් ගැන නෙමෙයි යකෝ කියන්නේ දමිත ගැන.නොදකින් මුන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නාමල් මහත්තය තමයි දැන් රට හැදුවොත් හදන්නෙ. එදා අරගලකාරයො රාජපක්‍ෂලා එලෙව්වෙ නැත්තං අද රට ලෝකෙ බලවත්ම රට වෙලා.

    ජෙප්පොයි, ගුපියොයි ලස්සනට හදල තිබුණ රට කෑවා. ඕකුන්ට හොඳක් වෙන්නෙ නෑ කරපු අපරාදෙට. :(

    ජෙප්පොයි ගුපියොයි එකයි කියලද කියන්නෙ??
     
    • Like
    Reactions: nicjosh83

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නිර්පාක්ෂික අරගලය යනු දමිතා ගෙදරින් ගෙනාව දෙයක් හෝ දමිතාගේ දෙයක් නොවන බව බයියන්ට කියා දිය යුතුය
    නිර්පාක්ෂික අරගලයට සහය දුන් මාගේ බුදලයක්ද නොවේ
    අරගලය මගින් සිදුවූ සමහර වෙනස් කම් පිළිබද හදවතින් සතුටු වන අතර පක්ෂ දේශපාලනය එයට ගා ගත යුතු නැත....
    අරගලයට මුල් වූ කරනු වලට ආණ්ඩුව විසදුම් සොයා දීමට බල කලයුතුය යන්න මාගේ මතය විනා ,අරගලයට සහබාගි වී කැපී පෙනී එය ජිවන මාර්ගය කරගත් අය ඉවත දැමිය යුතුය ......
     
    • Haha
    Reactions: redux

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිර්පාක්ෂික අරගලය යනු දමිතා ගෙදරින් ගෙනාව දෙයක් හෝ දමිතාගේ දෙයක් නොවන බව බයියන්ට කියා දිය යුතුය
    නිර්පාක්ෂික අරගලයට සහය දුන් මාගේ බුදලයක්ද නොවේ
    අරගලය මගින් සිදුවූ සමහර වෙනස් කම් පිළිබද හදවතින් සතුටු වන අතර පක්ෂ දේශපාලනය එයට ගා ගත යුතු නැත....
    අරගලයට මුල් වූ කරනු වලට ආණ්ඩුව විසදුම් සොයා දීමට බල කලයුතුය යන්න මාගේ මතය විනා ,අරගලයට සහබාගි වී කැපී පෙනී එය ජිවන මාර්ගය කරගත් අය ඉවත දැමිය යුතුය ......
    තව නම් 100ක ට විතර ඔය ටිකම කියන්න උනාම තමයි තේරෙන්න ගන්නේ උඹත් සජිත්ගේ ඉත්තෙක් කියල.ඕක තේරෙන්න ටිකක් කල් යනවා.එතකන් ඔහොම කොට කොට ඉඳපන් 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    හම්මේ පොඩි එකක් අහුවෙච්ච ගමන් පිනුම් ගහනවා නේ.. බයියන්ටත් ගිය කලක් :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පොයි ගුපියොයි එකයි කියලද කියන්නෙ??

    එකම නෙවෙයි. සජිත් එක්ක බැලුවම ලපයගෙ ගන්න දෙයක් නෑ. ඒ උනත් නාමල් මහත්තය එක්ක බැලුවම සජිත් කියන්නෙ මොන පාංකඩයෙක්ද.

    ජෙප්පොයි, ගුපියොයි තමයි ගෝටා මහත්තය ලස්සනට හදපු රට විනාස කරලා ඒ මනුස්සය වත් එළව ගත්තෙ. ඕකුන්ට රට හැදෙනව බලන් ඉන්න බෑ. ඊළඟට නාමල් මහත්තය වත් එළව ගන්න බලන් ඉන්නෙ. එහෙම උනොත් නං අනාගතේ අපිට රටක් නෑ. :(:(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එකම නෙවෙයි. සජිත් එක්ක බැලුවම ලපයගෙ ගන්න දෙයක් නෑ. ඒ උනත් නාමල් මහත්තය එක්ක බැලුවම සජිත් කියන්නෙ මොන පාංකඩයෙක්ද.

    ජෙප්පොයි, ගුපියොයි තමයි ගෝටා මහත්තය ලස්සනට හදපු රට විනාස කරලා ඒ මනුස්සය වත් එළව ගත්තෙ. ඕකුන්ට රට හැදෙනව බලන් ඉන්න බෑ. ඊළඟට නාමල් මහත්තය වත් එළව ගන්න බලන් ඉන්නෙ. එහෙම උනොත් නං අනාගතේ අපිට රටක් නෑ. :(:(

    නෑ නෑ කිව්වට එකම තමා වෙස් ගලවනකල්. කාටද රටක් නැති වෙන්නෙ? අපි කියන්නෙ කවුද?
     
    • Like
    Reactions: nicjosh83

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,291
    113
    කෑගල්ල
    නාමල් මහත්තය තමයි දැන් රට හැදුවොත් හදන්නෙ. එදා අරගලකාරයො රාජපක්‍ෂලා එලෙව්වෙ නැත්තං අද රට ලෝකෙ බලවත්ම රට වෙලා.

    ජෙප්පොයි, ගුපියොයි ලස්සනට හදල තිබුණ රට කෑවා. ඕකුන්ට හොඳක් වෙන්නෙ නෑ කරපු අපරාදෙට. :lol: :lol:

    රනිල්ට වලෙන් නැගිටලා එන්න වෙන්නේ මුව බේරා ගන්න. :lol::lol: