සජිත් සමඟ විවාදයට අනුර සූදානම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,811
    55,581
    113
    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව ජාජබ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී අද (2)පැවසීය.

    රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය.

    එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති මහතා කීය.

    ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතාට එම විවාදයට එන්නට බැරි නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන්නැයි කී හඳුන්නෙත්ති මහතා ඉන් පසුව ඒ විවාදය කරන්නේ කෙසේදැයි කතා කර ගන්නට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

    ජාතික ජන බලවේගයේ පැලවත්ත කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි

    maruwata athi habai oka thibboth
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,299
    2,885
    113
    Malabe

    "ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය."

    Lapa Kota kochchara paksha ekka kalin kalata hitiyada - JVP, NPP, SLFP, UNP? හර්ෂ, එරාන්, කබීර් hitiye UNP, SJB vitharai. :-) Ekenma therenava mun bayawela.
     
    • Like
    Reactions: shiwankaswe

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,718
    4,195
    113
    Panadura
    සජිතයා නම් මැටි මෝලෙක්. ඒ ලෙවල් එකේ චන්ද ලක්ෂ 10-15ක් එයි මිනිහට. 😅
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,811
    55,581
    113
    "ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ,එරාන්,කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය."

    Lapa Kota kochchara paksha ekka kalin kalata hitiyada - JVP, NPP, SLFP, UNP? හර්ෂ, එරාන්, කබීර් hitiye UNP, SJB vitharai. :-) Ekenma therenava mun bayawela.

    SLFP, UNP? ai hitiye
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,299
    2,885
    113
    Malabe
    SLFP, UNP? ai hitiye

    JVP:

    2001 Chandrika ekka (UPFA/SLFP) Amathikam 4,
    2005 maina ekka,
    2010 Sarath Fonseka ekka
    At the 2015 presidential election it indirectly supported the program launched to defeat Mahinda. It also secured the position of Chief Opposition Whip in Parliament, with the patronage of the Yahapalana regime, without having a legal entitlement to it.

    https://www.ft.lk/columns/The-crisis-and-Anura-Kumara/4-728432
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,811
    55,581
    113
    JVP:

    2001 Chandrika ekka (UPFA/SLFP) Amathikam 4,
    2005 maina ekka,
    2010 Sarath Fonseka ekka
    At the 2015 presidential election it indirectly supported the program launched to defeat Mahinda. It also secured the position of Chief Opposition Whip in Parliament, with the patronage of the Yahapalana regime, without having a legal entitlement to it.

    https://www.ft.lk/columns/The-crisis-and-Anura-Kumara/4-728432

    ai hitiye ahuwahama wikara kiyanna epa ban.

    2001 Chandrika ekka (UPFA/SLFP) Amathikam 4,......ai hitiya hethuwa???????????

    2005 maina ekka,..........ai hitiya hethuwa?????????

    2010 Sarath Fonseka ekka............ai hitiya hethuwa?????

    At the 2015.................ai sirisinata waten support karapu hethuwa??????????????