සජිත් සර් අපිට සමාවෙන්න.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අද එළවළු ගන්න පොලට ගියා සිංහළු. බඩු වල ගණන් වල හැටියට කාල හමාරයි. කැරට් කිලෝ එකක්ම 3,500 වෙනව. නාකි මයිනට බැන බැන බඩුත් නොගෙන ආපහු එන ගමන් තමයි මතක් උනේ සජිත් මහත්තයා මේවගේ ප්‍රශ්න කල්තියා දැකලා ඒවට විසදුම් එකාලෙම යෝජනා කරා කියල. අපේ තියෙන මෝඩ කමට අපිට එතුමාගේ වටින කම තේරුනේ නෑ.

     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mega mind
     

    Attachments

    • IMG-20200620-WA0000.jpg
      IMG-20200620-WA0000.jpg
      97.2 KB · Views: 52

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බයියො මොනා කිව්වත් යහපාලනය කාලෙ මිනිස්සු කාල බීල හිටිය.තෙල්‍ මිලත් අඩුයි.බිත්තර 15යි..ඒකට දැන් බිත්තරයක් 25යි.තව මාසෙකින් 30ක් වෙයි..මිනිස්සුම පත් කරගත්ත අාණ්ඩුව මිනිස්‍සුම ගහල පන්නන දවස වැඩි අෑතක නෑ..😁😁
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බයියො මොනා කිව්වත් යහපාලනය කාලෙ මිනිස්සු කාල බීල හිටිය.තෙල්‍ මිලත් අඩුයි.බිත්තර 15යි..ඒකට දැන් බිත්තරයක් 25යි.තව මාසෙකින් 30ක් වෙයි..මිනිස්සුම පත් කරගත්ත අාණ්ඩුව මිනිස්‍සුම ගහල පන්නන දවස වැඩි අෑතක නෑ..😁😁

    machn ranil sir anura sir bokke mituro neda ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයියො මොනා කිව්වත් යහපාලනය කාලෙ මිනිස්සු කාල බීල හිටිය.තෙල්‍ මිලත් අඩුයි.බිත්තර 15යි..ඒකට දැන් බිත්තරයක් 25යි.තව මාසෙකින් 30ක් වෙයි..මිනිස්සුම පත් කරගත්ත අාණ්ඩුව මිනිස්‍සුම ගහල පන්නන දවස වැඩි අෑතක නෑ..😁😁
    අපෝ මොකට කියනවද බන්..... හොදටම කාල ඇදල හිටියා........ කොස්කොල ක්‍රෝටන් කොල උනත් කාල ඉන්න පුලුවන් කියල හොයාගත්තනේ යහපාලන විශේෂඥයෝ ටික.........ඒඅතින් කැමවලින් නම් අඩුපාඩුුවක් කලේ නෑ..... අන්තිමට ඩෙසට් එකට බෝම්බත් කැවනේ..... කෑමනම් අති විශ්ෂ්ඨයි ඈ.... තව ටිකක් රසට කන්න තිබුන හකිම් පාස්කු කොමිසමේදී කිව වගේෙ නැගෙනහිර වෙනම පාලනේකට ඉල්ලීම් කරපු වෙලාවේ දිල තිබුනනම්......
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,819
    113
    එකමත් එක රටක
    මූ නිකන් පරදින්නේ නැතුව ඔය විදියට පරදින්න හේතුව මුගේ යවන්න බැරි onboard ගොබ්බකම.. කවුද බන් මූට මේ වගේ ලණු දෙන්නේ ? 😜
    අර එහා පැත්තෙන් ගොත ගහ ගහ කතා කරන්නේ කෘතීම බුද්ධියද ?
    ඔයිට වඩා හොදයි මම "call a friend" අවස්තාව ගන්නවා කියලා phone එකකින් call කරල ඇහුවනම්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Ado mata Dan therune.

    Meka buddimath yantrayak.nikan robot kenek nemeyi.ithin hagim unath therum ganna anukaranaya karanna puluwan.
    Sajith mahaththayata sir kiyala bayadu widiyata gotha gagaha wistara karanne
    Yantrayak unath sir ge thiyena vibration eka danena Nisa wenna one.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සජියට නන් ආටිපිසල් බුද්දිය ඔනෙ වෙනවා, ස්වාබාවිකව බුද්දියක් පිහිටල නෑනෙ.
    බයිය. තැලි දාල සැමන් බයියා. ගෝත විකතයා.
    (ඔච්චරයි බං මතක..අනික් ටික මතක් වුනාම දාන්නම් :D)