සජිත් සවාධීනව ජනාධිපතිවරනයට එනවා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හෙට රනිල් සමග ‍රැස්වීමේදී මේ බව රනිල්ට දන්වන්න යන්නේ.ඒ අනුව සිරිසේන සමග ඇතිවෙන සංධානයකින් එන්න යන්නේ.අපි කියපු ඒවා වැරදිලා නෑ. සිරිසේන සහ සජිත් සමග ඩීල් එකක් තියෙන එකත් ඇත්ත. ඒක ඕන හරකෙක් දන්නවා.
    සජිත්ට සිරිසේන අගමැතිකම දෙන්න ගියා කියන එක සජිත්ම පිලි ගත්තා.නමුත් බහුතරය ජීවිතේට ගන්න බැරි නිසා එපා කිව්වේ.මොකද දෙමල සන්දානය සහ යූන්පි එකේ බහුතරය්ක් ඒකට විරුද්ද වෙනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    ඇයි මුන් මේ බලතල නැති ජනාධිපති කෙනෙක් වෙන්න දඟලන්නේ. පාර්ලිමන්ට් 225 එකඟ වෙලා ජනාධිපති ධූරය අහෝසි කරලා මහමැතිවරණයක් තිබ්බා නං ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    රනිල් ගෙනාපු 19 සංශෝදනයෙන් ජනාධිපති බලතල ඔච්චරටම අඩු වෙලා නම් , රනිල්ම ආයේ ජනාධිපතිවරනයට ඉල්ලන්න මෙච්චර ගේමක් ගහයිද ? තාමත් විධායක ජනාදිපති කම අහෝසි වෙලා නැනේ . කට්ටියම මෙච්චර උනන්දු එකයි ...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කව්රු ඉල්ලුවත් ස්වාධින අපේක්ෂකයෙක් උනත් පිළිගත් පක්ෂ එකතුවක් වෙන්න ඕන . ඒ වගේම දැනට ලියාපදිංචි පක්ෂයක ලකුණකින් වෙන්නත් ඕන . ඔච්චරයි කතාව. සමහර දගලපු අය මගදී හැලුනේ එහෙම පක්ෂයක් ඔවුන්ට ඉල්ලන්න නැති නිසා. කව්රු අලුතින් සෙල්ලම දැම්මත් චන්ද පදනමක් නැති පක්ෂයකින් අවොත් අඹ සරණයි ....................
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙට රනිල් සමග ‍රැස්වීමේදී මේ බව රනිල්ට දන්වන්න යන්නේ.ඒ අනුව සිරිසේන සමග ඇතිවෙන සංධානයකින් එන්න යන්නේ.අපි කියපු ඒවා වැරදිලා නෑ. සිරිසේන සහ සජිත් සමග ඩීල් එකක් තියෙන එකත් ඇත්ත. ඒක ඕන හරකෙක් දන්නවා.
    සජිත්ට සිරිසේන අගමැතිකම දෙන්න ගියා කියන එක සජිත්ම පිලි ගත්තා.නමුත් බහුතරය ජීවිතේට ගන්න බැරි නිසා එපා කිව්වේ.මොකද දෙමල සන්දානය සහ යූන්පි එකේ බහුතරය්ක් ඒකට විරුද්ද වෙනවා.

    ඉතින් දැන් මොකද කරන්නේ ? රනිල් 3 වෙයිද ? වැඩේ වර්චස් වගේ නේ :lol::lol::lol: