Ela, kattiya ekathuwela Gotawa dinawanna wage yanne
Ela, kattiya ekathuwela Gotawa dinawanna wage yanne

හෙට රනිල් සමග රැස්වීමේදී මේ බව රනිල්ට දන්වන්න යන්නේ.ඒ අනුව සිරිසේන සමග ඇතිවෙන සංධානයකින් එන්න යන්නේ.අපි කියපු ඒවා වැරදිලා නෑ. සිරිසේන සහ සජිත් සමග ඩීල් එකක් තියෙන එකත් ඇත්ත. ඒක ඕන හරකෙක් දන්නවා.
සජිත්ට සිරිසේන අගමැතිකම දෙන්න ගියා කියන එක සජිත්ම පිලි ගත්තා.නමුත් බහුතරය ජීවිතේට ගන්න බැරි නිසා එපා කිව්වේ.මොකද දෙමල සන්දානය සහ යූන්පි එකේ බහුතරය්ක් ඒකට විරුද්ද වෙනවා.


