සජිත්-ෆෙල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න තවත් රැස්වීමක්......සජ්ජට කෙලවීමක් වගේ නේ ?
    EHo2jabXkAAB_b2
     

    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    සජිය දිනනව..

    තොපිල මෙකෙ හොයාගන්නත් නැතිවෙයි 17
     

    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    සජියගෙ පැත්තෙ ඉන්නෙ රටට වැඩක් තියන උන්..

    බොතලේට කහින උන් නෙමෙයි..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    පුතාණෝ ඊයේ කිව්වේ


    :baffled::baffled::baffled:

    එක තමයි බන් බයවෙලා ඉන්නේ...ඔලුව කෙලින් තියාගෙ ඇවිදින්න බෑ ගූගල් බැලුන් ඔලුවේ වදිනවා...අරු ඉඳන් සතුට බැලුන් පුම්බනවා..මෙහෙ ෆ්‍රී WiFi, යන යන තැන social media notifications alerts එනවා. එහෙන් පොන් එකේ battery බහිනවා. පාරේ යන්න බෑ වොක්ස්වැගන් කාර් අපිව හප්පගෙන යන්න හදනවා...ඒ මදිවට මුන් ඩිජිටල් උද්‍යාන දෙන්න හදනව. හපොයි දෙයියනේ...!!!

    :eek::eek::eek: