කාලිද , රාවනාද , නන්දරේ ද කියලා එකක් දාහන් ඒක නැගල යයි. ඔවා market කරන්න දැන් උබලට අමාරුයි.
කාලිද , රාවනාද , නන්දරේ ද කියලා එකක් දාහන් ඒක නැගල යයි. ඔවා market කරන්න දැන් උබලට අමාරුයි.![]()
කාලිද , රාවනාද , නන්දරේ ද කියලා එකක් දාහන් ඒක නැගල යයි. ඔවා market කරන්න දැන් උබලට අමාරුයි.![]()
Adoo mara card eka umbata wedune needa? "Deshapalana Ganikawa"thread එක දැම්මේ අමාරුද කියල බලන්න තමයි ....ඒ උනාට මේරු වගේ ආවේ ජෙප්පොයි, ටෝයියෝයි, උඹ වගේ මෝඩ සජබයියෝයි ...බලපන් @u_make_me_sick_ ජෙප්පම කී පාරක් බුම්ප් කරලද කියල....![]()
Adoo mara card eka umbata wedune needa? "Deshapalana Ganikawa"
Lamaya loku unama adambaren kiyapan, umbata online forum wala kiwwe "Deshapalana Ganikawa" kiyala.
eeya oii...
උඹ wife ගෙන් අර සීන් එක ඇහුවනම් උඹට තේරෙනවා කව්ද . hmmm hmmmm ... ... කියල ....![]()

පැනිය අපේ උනාට ජැටිය අපේද ...? නෑ නෙමෙයි යකෝ......අපේ තමයි
අඩො why මචෝeewata uuta pay karanne ne, illan tinkiri kanne mokada..? wikara..
අඩො why මචෝමන් මේකේ අගක් මුලක් නොදැන ආවේ.
![]()
Ube profile img eka dkiddi erozan wa mtk wenwමේ වගේ පෝස්ට් හදාගෙන, උදේ පාන්දර නැගිටගෙන දාන එකෙන්ම පේනවා කාටද කෙළ වෙන්න යන්නෙ කියලා. පොහොට්ටුවට වෙලා තියෙන්නේ දැන් මාකට් කරන්න දුෂ්ඨයෙක් නැති කම. ඉස්සර රනිලාට තඩි බාලා හිටියා දැන් නැති කමට ඒ වෙනුවට අර අනුර කුමාරයාව අල්ලගෙන. මොකද දුෂ්ඨයෙක්, හතුරෙක් නැති උනාම පැවැත්ම ගැන ප්‍රශ්ණයක් එනවා.
පුතානෝව දැන් කැම්පේන් කරලා බූරු පුතා කරලානෙ තියෙන්නේ, ඒ අස්සට චම්පික පුතානෝ සුසංයෝගයක් ආවොත් කෙළ වෙනවා තමයි උඹලගෙ මහ උන්ට. පුතානෝට තියෙන ජන ආකර්ෂණය පුතානෝ ඩිරෙක්ට් කරනවා චම්පිකට, චම්පික ස්කෝ කරනවා උගත් උන් අතර, මොකද දැන් වියත්මග වියත්තු මග වෙලා නෙ තියෙන්නෙ.
ඉතින් උඹ දාගෙන හදපන් මේ වගේ පෝස්ට්. පවු කියලා හිතෙන්නේ, තමංගෙ ජොබ් එක කරන්න නෙසසරි ස්කිල් සෙට් එකවත් නැති එක. නිර්මාල් යූඅයි ෆෝන්ට් එක. නොදකින් බන්. අඩුම ෆොටෝෂොප් ටිකක්වත් ඉගනගනින්.
පොඩි එකාගේ ආසාවනේ. කමක් නෑ.
රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් ද බන් ඇහුරුනේ![]()