මේ අර හම්බන්තොට මහින්ද සිංදුව කරපු සේට් එක.දෙරනේ සූටිං මාටින් කාටුන් එකේ ඉන්ස්පෙක්ටර් ලකීට
හඩ කවන අනුරාධ සිගේරත් ඉන්නේ මේ සෙට් එකේ
ඇයි අර ඉස්සර ටාසන් බාප්පට හිටපු එකානේ සජියට ඩබ් කරන්නේ..
ඒ දවස් වලත් ඉල අදෙනකන් හිනා යනවා ඌ කියන ඒවට..

ඇයි අර ඉස්සර ටාසන් බාප්පට හිටපු එකානේ සජියට ඩබ් කරන්නේ..
ඒ දවස් වලත් ඉල අදෙනකන් හිනා යනවා ඌ කියන ඒවට..