සජිතුත් මැර දේශපාලනයේ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සජිතුත් මැර දේශපාලනයේ

සජිත් සිය පියාගේ අඩි පාරේ යමින් සිටින බව සනාථ වී ඇත. එනම් මැර දේශපාලනයට අවතීර්ණ වෙන ලකුණු පහල කරමින් සිටී. මෙරට ජනමාධ්‍යයවේදීන් ඝාතනය කරපු ප්‍රථම නායකයා වෙන්නෙ ප්‍රේමදාස මහතාය. ලංකාවේ ප්‍රථම දූෂිත රාජ්‍යය නායකයා වෙන්නේද ප්‍රේමදාස මහතාය.ලංකාව තුල සැබෑ වෙනසක් අපේක්ෂා කල පුද්ගලයන් සිය මවිතය පල කර ඇත.

2010-10-23_184248.jpg

2010-10-23_184401.jpg
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    he is not suitable for president, SL need a modern,well educated and scientific president after MR. not Sajith Premadasa.
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    source eka lankaenews da ??
    unnam kohomath ara ponilta ne kade yanne... sajith thama UNP eka godaganna inna ekama nayakaya
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    UNP eka godaganna inna ekama nayakaya

    අද unp එක ගොඩ දැමීම පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙන්නේ මේ රට ගොඩ දාන්න, මැර දේශපාලනය, නාස්තිය, දූෂනය පි‍ටු දකින්න පුලුවන් නායකයෙක්.
    මේ රටේ ආර්ථිකය විශාල බිලියන 25000ක නය බරක් නිසා බංකොලොත් වෙලා තියෙන්නේ.ඒක නිසා ආර්ථිකය ගොඩ දැමීම තමයි තියෙන ප්‍රශ්නය.මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු පිටරටවල දහ දුක් විඳලා, ඇ‍ඟේ ඉදික‍ටු ගහගෙන මේ රටට එවන සල්ලි බිලියන ගනන් නාස්ති කරමින් , හොරකම් කරමින් අද සුර සැප විඳින මේ හොර ඇමතිවරු වෙනුවට රටට වැඩ කරන දේශපාලනයක් ලබා දිය හැකි නායකයෙක් තමයි ඕනී
     
    100 % true