සජින්වාස්ගේ නිවස ගිනි තබයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සජින්වාස්ගේ නිවස ගිනි තබයි

 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

සජින්ගේ ගෙයක් ගිනි ගනී?
2015 ජනවාරි මස 13 21:08:38 | . , දීපාල් සිල්වා

අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම නිවස සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසක් බවට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තොගෙ බොරු නිව්ස් අපිට වැඩක් නෑ

ගෙදර ගිනි තබා ඇත.නමුත් කරුමෙට ගහපු අත්බෝම්බ හරියට වැදී නැත.පොඩි ගින්නක් ගිහින්.ඉතින් ඒකේ වරදක් හෝ බොරුවක් නැත.