සජින් වාස් වැලිකඩ දක්කයි
සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..
February 27, 2020 at 5:30 pm | lanka C news

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කොළඹ මහාධිකරණය විසින් අද මෙම නියෝගය සිදු කර තිබේ.
මිලියන 300ක මුදලක් මුල්‍ය විශුද්ධිකරණය කළේයැයි එල්ල වූ චෝදනා මත මෙම නියෝග දී ඇත.
අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත.
29,076 Viewers