සජින් වාස් වැලිකඩ දක්කයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජින් වාස් වැලිකඩ දක්කයි

    සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..
    February 27, 2020 at 5:30 pm | lanka C news
    සජින් වාස් වැලිකඩ දක්කයි.. 12 තෙක් රිමානඩ්..
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    කොළඹ මහාධිකරණය විසින් අද මෙම නියෝගය සිදු කර තිබේ.

    මිලියන 300ක මුදලක් මුල්‍ය විශුද්ධිකරණය කළේයැයි එල්ල වූ චෝදනා මත මෙම නියෝග දී ඇත.

    අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත.

    29,076 Viewers
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූව හිරේ ඇතුලේ මරයිද දන්නේ නෑ.මොකද රාජපක්ෂලාගේ රහස් සල්ලි හංගපු තැන් ඔක්කොම දන්නේ මූ.සජින්වාස් මහින්ද බලේට එනකොට මෝටර් බයික් එකක ගිය එකෙක්.දැන් ලොකු කම්පනි ගොඩක් තියෙනවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ඉන්නෙ ශ්‍රීලංකාවේ ඉන්න ලොකුම ආර්ථික ගාතකය . ඌ තමා රට මේ තත්වෙට වැටෙන්න ප්‍රධාන හේතුව . බැංකු ඔක්කොම ඉවරයි :angry::angry::angry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මූව හිරේ ඇතුලේ මරයිද දන්නේ නෑ.මොකද රාජපක්ෂලාගේ රහස් සල්ලි හංගපු තැන් ඔක්කොම දන්නේ මූ.සජින්වාස් මහින්ද බලේට එනකොට මෝටර් බයික් එකක ගිය එකෙක්.දැන් ලොකු කම්පනි ගොඩක් තියෙනවා

    එතකොට සල්ලි ටික හොයාගන්න කොහොමද :sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ චන්දෙ දවස් වල මහීලගෙන් ගේම ඉල්ලුව සුපිරියට...දැන් ලැබෙනව ශොට්1
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි පොන්ස්ලගෙ වීරය කුඩුවෙ..