නෑ මම හිතන්නෙ නම් නැහැ ,පොරට බනිනවා වගේම අනිත් පැත්තට ලොකු ෆෑන් බේස් එකකුත් තියෙනවා
ඕකත් හරියට අර ජේ.වී.පී අය එස්.එෆ්.පි එකට ජොයින් වෙලා ඉල්ලුවම මනාප ලිස්ට් එකේ ගොඩක් ඩිස්ට්රික්ක වල උඩට ආවෙ ජේ.වී.පී අය
මෙතනත් ඒ වගේ තමයි සාමන්ය යූඑන්පී මිනිහා හිතන්නෙ පොර විශන් එකක් තියෙන කෙනෙක් කියලා.හී හෑස් අ බෙටර් ස්ටෝරී( ඇත්ත හෝ බොරූ ) ඔය දුරකතනෙ ඉන්න අනෙත් අයට වඩා .
ඒ වගේම මිනිහගේ උගත් කම .කතා විලාසය තවත් ප්ලස් පොයින්ට් .මම කියන්නෙ යූඑන් පී මිනිස්සු කියන කතා එක්ක
මිනිහා උන්ගෙ පක්ශෙ අනිත් උන්ට වඩා හොදයි කියලා මතයක් පාක්ශිකයෝ අතර තියෙනවා.
මේ තියෙන්නේ 2015 preferential votes
1.Ranil Wickremesinghe 500,566
2.Sujeewa Senasinghe 117,049
3.Harsha De Silva 114,147
4.Ravi Karunanayake – 111,399
5.Champika Ranawaka – 100,444
6.S.M. Marikar – 92,526
7.Mujibur Rahman – 83,884
8.Eran Wickramaratne – 82,737
9.Wijeyadasa Rajapakshe – 81,758
10.Hirunika Premachandra – 70,584
11.Mano Ganeshan – 69,064
පටලීට ලොකුවට චන්ද වැටිලා නෑ ..........
මම හිතන්නේ මේ සැරෙත් හර්ෂ de සිල්වා පාටලීට වඩා ගනිය් ..........
සුජීව ඇන්ඩ් මරික්කාර් කැපුනොත් කොහොමත් හොඳය් .. who knows