සජියගේ අනාගතේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙහ් හෙහ් මේකෙත් ඉන්නවා මේ හිපාටුවට කඩේ යන පොන්සියො ටිකක්...
    උන්ට අනුව මූ තරම් බුද්ධිමතෙක් නෑ රට හදන්න... පරිසර, විදුලි ඇමතිකම් කරල චාට් ගෙනත් ගෙනත් මීඩියා ඉස්සරහ පෙන්නලා ඊනියා උගත්තුන්ගේ වීරයාවෙලා ඉන්නේ...
    මට නම් මුගේ මූණ දැක්කම පේනම සක්කිලිබල්ලෙක් කියලා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොලබින් උබ හිතනවද රිනිල්ට වඩා මූ චන්ද ගනී කියලා?
    සජියා කොහෙන් ඉල්ලුවත් චා වෙන සීන් එකක් තියෙන්නේ
    මැද කොළඹ මුස්ලිම් අන්තවාදී ඡන්ද වැඩියි . ඔක්කොම මුස්ලිම් අන්තවාදීන් ඉන්නේ සජිත් එක්ක .
     
    • Like
    Reactions: D_Mad and nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා 🤣🤣🤣
    ඔයාගෙ හීන කුමාරයා නාමල් නේද කෙල්ලේ :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මැද කොළඹ මුස්ලිම් අන්තවාදී ඡන්ද වැඩියි . ඔක්කොම මුස්ලිම් අන්තවාදීන් ඉන්නේ සජිත් එක්ක .

    පට්ට අතල් බන් UNP පොන්සලා දෙකට බෙදිලා මරා ගන්න කොට
    එක සෙට් එකක් කියනවා පාස්කුවට සම්බන්ද අය අපේ පැත්තේ නැහැ කියලා
    අනිත් පැත්තෙන් කියනවා බැංකු හොරා කාපු උන් මෙහෙ නැහැ කියලා
     
    • Like
    Reactions: nicjosh83

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    අනාගතයක් කොහෙද සජිය ට වර්තමානයක් විතරයි තියෙන්නේ. සජිත් ට නාමල් එක්ක වත් දිනන්න බැහැ. එක දැනගෙන තමා හම්බන්තොට ඉඳන් කොළඹට පැන්නේ. හම්බන්තොට ඉඳන් ඉල්ලුවානම් සජිත් නෝන්ඩි වෙනවා 🤣🤣🤣
    Colombo inne godak Tamil and Muslim. un degolloma Gota dinapu ekata tharahayi. e hinda Sajith ta kathirayak gahana bawa dannawa. Sajja hadanne kohoma hari manaapa tikak ganna. eth UNP ekata anagathayak na thawa godak kaalekata.
     
    • Like
    Reactions: nicjosh83

    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    ඔහොම වෙනවා මචන්.. ඒකේ පුදුම වෙන්න දෙයක් නෙමේ.. සජිත්ගේ attitudes එක්ක ගමනක් යන්න අමාරුයි.. ඒ නිසා දවසක මූ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයක් හදනවා..
    :yes::yes: mu wenama gemak gahanawa kohoma hari, Nikamata hthenawa JVP eka replace karana pakshayak hadawi kiyala
     
    • Like
    Reactions: nicjosh83

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පාඨලී සජිත් ට වඩා මනාප ගනීද?

    පාඨලී ඇත්තට මොකක්ද මේ ගහන ගේම. කලින් මහින්ද එක්ක, ඊට පස්සේ මෛත්‍රී එක්ක, ඊට පස්සේ රනිල් එක්ක, දැන් සජිත් එක්ක. පොරට ඕන UNP චන්ද ගොඩේ නායකයා වෙන්නද?
    එකක් ෂුවර් මූ සජියට වඩා පට්ට භයානක පොරක්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොහොමඩ් කලීෆාට නම් ඇරියේ පඹයෙක් 2015දී. ඇත්තටම මහින්ද කලීෆා තුමාට ඇරලා ගියේ. ඊලඟ දවස වෙනකන් කලීෆා දන්නේ නෑ පබයා ඇරලා ගියේ කියලා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකෝ මේ පොන් සියෙක් වගේ කොමෙන්ට් කරන්නේ.
    උබ කොළු සීන් වල ඉන්න පොරක් ද බං
    යූඇන්පී කොලුකාරයො වැහිවැහැලා...ඊට හපන් හාමුගේ ඇට මිරිකන ජෙප්පෝ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    යූඇන්පී කොලුකාරයො වැහිවැහැලා...ඊට හපන් හාමුගේ ඇට මිරිකන ජෙප්පෝ...
    ඔක්කොම කොළු ශින් තමා .UNP කිව්වොත් ගමේ කෙල්ලෙක් වත් ඌව බදින්න කැමති වෙන්නේ නැහැ. 😀😄😀
     
    • Haha
    Reactions: vito and D_Mad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යූඇන්පී කොලුකාරයො වැහිවැහැලා...ඊට හපන් හාමුගේ ඇට මිරිකන ජෙප්පෝ...

    ආ.. හෙමින් සැරේ නාමල්ගෙ කෙල්ලො ටික එලියට බහිනවා වගේ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: D_Mad

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මෙයාට මෙසැරේ මනාපවලින් ඇතුලට යන්ඩ බරිවෙය් කියල කතාවක් තියනවා ...........

    සජිත්ගේ පක්ෂෙට බොහෝවිට කොළඹින් 4ය් . පහකට යන්ඩ බෑම ගානය් ................

    4ක් උනොත්

    1.සජිත්
    2/3. බොහෝවිට මුස්ලිම් එකෙකුටය් ටැමිල් එකෙකුටය් යය් (බොහෝවිට මුජබර් ඇන්ඩ් මනෝ ගනේසන්.) උන්ගේ මනාප දෙකට බෙදෙන්නේ නැති හින්ද උන්ට ආසන්න වශයෙන් ගියසැරේ මනාප ගානට පොඩ්ඩක් අඩුවෙන් එය්.
    4/5. පාටලී , හර්ෂ de සිල්වා , මරික්කාර් , සුජීව සේරසින්හේ ... (මුන්ට වැටුණු මනාප ආසන්න වශයෙන් දෙකට වගේ බෙදය් unp සහ ස්ජබ )

    4ක් උනොත් පොරට අමාරුය් ........

    will he make it .....? doubtful ........
     
    • Like
    Reactions: nicjosh83

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙයාට මෙසැරේ මනාපවලින් ඇතුලට යන්ඩ බරිවෙය් කියල කතාවක් තියනවා ...........

    සජිත්ගේ පක්ෂෙට බොහෝවිට කොළඹින් 4ය් . පහකට යන්ඩ බෑම ගානය් ................

    4ක් උනොත්

    1.සජිත්
    2/3. බොහෝවිට මුස්ලිම් එකෙකුටය් ටැමිල් එකෙකුටය් යය් (බොහෝවිට මුජබර් ඇන්ඩ් මනෝ ගනේසන්.) උන්ගේ මනාප දෙකට බෙදෙන්නේ නැති හින්ද උන්ට ආසන්න වශයෙන් ගියසැරේ මනාප ගානට පොඩ්ඩක් අඩුවෙන් එය්.
    4/5. පාටලී , හර්ෂ de සිල්වා , මරික්කාර් , සුජීව සේරසින්හේ ... (මුන්ට වැටුණු මනාප ආසන්න වශයෙන් දෙකට වගේ බෙදය් unp සහ ස්ජබ )

    4ක් උනොත් පොරට අමාරුය් ........

    will he make it .....? doubtful ........
    නෑ මම හිතන්නෙ නම් නැහැ ,පොරට බනිනවා වගේම අනිත් පැත්තට ලොකු ෆෑන් බේස් එකකුත් තියෙනවා

    ඕකත් හරියට අර ජේ.වී.පී අය එස්.එෆ්.පි එකට ජොයින් වෙලා ඉල්ලුවම මනාප ලිස්ට් එකේ ගොඩක් ඩිස්ට්‍රික්ක වල උඩට ආවෙ ජේ.වී.පී අය

    මෙතනත් ඒ වගේ තමයි සාමන්‍ය යූඑන්පී මිනිහා හිතන්නෙ පොර විශන් එකක් තියෙන කෙනෙක් කියලා.හී හෑස් අ බෙටර් ස්ටෝරී( ඇත්ත හෝ බොරූ ) ඔය දුරකතනෙ ඉන්න අනෙත් අයට වඩා .
    ඒ වගේම මිනිහගේ උගත් කම .කතා විලාසය තවත් ප්ලස් පොයින්ට් .මම කියන්නෙ යූඑන් පී මිනිස්සු කියන කතා එක්ක
    මිනිහා උන්ගෙ පක්ශෙ අනිත් උන්ට වඩා හොදයි කියලා මතයක් පාක්ශිකයෝ අතර තියෙනවා.
     
    මේ තියෙන්නේ 2015 preferential votes

    1.Ranil Wickremesinghe 500,566
    2.Sujeewa Senasinghe 117,049
    3.Harsha De Silva 114,147
    4.Ravi Karunanayake – 111,399
    5.Champika Ranawaka – 100,444
    6.S.M. Marikar – 92,526
    7.Mujibur Rahman – 83,884
    8.Eran Wickramaratne – 82,737
    9.Wijeyadasa Rajapakshe – 81,758
    10.Hirunika Premachandra – 70,584
    11.Mano Ganeshan – 69,064

    පටලීට ලොකුවට චන්ද වැටිලා නෑ ..........

    මම හිතන්නේ මේ සැරෙත් හර්ෂ de සිල්වා පාටලීට වඩා ගනිය් ..........

    සුජීව ඇන්ඩ් මරික්කාර් කැපුනොත් කොහොමත් හොඳය් .. who knows
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72766672_123937805696507_3109076308169064448_n.jpg