සජියගේ අනාගතේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    72766672_123937805696507_3109076308169064448_n.jpg

    මොනව උනත් රනිල්ව සයිඩ් කරන්න තරම් හයියක් මූට කොයින්ද... බලපන්කො චම්පික උලමගේ හැටි.හෙනම ඩයල්1 කියල හිතන් ඉන්නේ..
     
    • Like
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලි ගේම දෙන්ඩ තමයි ලෑස්තිය අපිත් බලන් ඉමු උන් උන් මරාගෙන කොටාගෙන කපාගෙන එන්නෙ නැතැයි...