සජියගේ ප්‍රතිපත්ති ප්‍රකශනේ

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    dekama ekai ne. gota waradi welath nah sajith waradi welath nah. gota waradi nathnam eh widihatama hithanna puluwan sajith nidan haralath na kiala mokada nadu dala waradi karala wela na ne.

    ayya karapuwata malli waga kianna ona na malli sambanda nathi ewata. godak chodana thiyenne malli kara kiapu ewata ne, nathuwa ayya karapuwata nevei ne.

    ayyala, thaththala kagewath sahayoge nathi, naduth nathi anura mahesh wage ayath innawa ithin :)

    gota me chande dinanawa godak durata. ehema kiala hamoma gota ta kamathi wennama ona na ne neda.
    දෙකම එකයි:yes:
    එහෙම ගෝටාට චෝදනා විතරයි තියෙන්නේ ඒත් 2015 යහපාලන ආන්ඩුවේ ප්‍රාදාන සටන් පාටය වුනේ හොරු ඇල්ලීම නේ.
    ඉතින් කෝ අල්ලලා තියෙනවාද?
    අවුරුදු 4කට පස්සෙත් ඒ දේම ආයි කියලා චන්දේ ගන්න හදනවා නම් හරි බොලඳයි වගේ නේ?

    අනුර,මහේශ් ඉන්නවා.ඕනෙම කෙනෙකුට චන්දෙ දෙන්නත් පුලුවන්..
    විකල්පයට චන්දෙ දෙනවා නම්
    හැබැයි එක්කෙනෙක්ගේ විතරක් වැරද්දක් පේන්න හොඳ නෑ මචන්:P.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4

    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4

    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
    ප්‍රශ්න 4
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    dekama ekai ne. gota waradi welath nah sajith waradi welath nah. gota waradi nathnam eh widihatama hithanna puluwan sajith nidan haralath na kiala mokada nadu dala waradi karala wela na ne.

    ayya karapuwata malli waga kianna ona na malli sambanda nathi ewata. godak chodana thiyenne malli kara kiapu ewata ne, nathuwa ayya karapuwata nevei ne.

    ayyala, thaththala kagewath sahayoge nathi, naduth nathi anura mahesh wage ayath innawa ithin :)

    gota me chande dinanawa godak durata. ehema kiala hamoma gota ta kamathi wennama ona na ne neda.

    :baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    HcyvBeK.png
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113
    සජිත්
    එක්ක මොන විවාදද !
    වසන්ත ප්‍රශ්න 4 යි ඇහුවේ.
    පක්ෂෙනුත් එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදය..?

    මෙහෙම කිව්වම උබලට පොඩ්ඩක් ලැජ්ජාව වහගන්න පුළුවන් නේද ?
    උබලගේ නාකී ලොන්ත ඩයල් එකේ නොහැකියාව ශේප් කරගන්න පුළුවන් නේද ?
    පව් බන් උබලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113
    වගේ ත්‍රෙඩ් එකක් දැම්මම
    එක වහන්න, ගොටට සුදු හුණු ගාන්න දත් කිබුලල වගේ දවසේ පඩියට කහින එවුන් වෙන මහන්සිය දැක්කම ඒ අතල් එකම ඇති දවසටම
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    වගේ ත්‍රෙඩ් එකක් දැම්මම
    එක වහන්න, සජිත් ට සුදු හුණු ගාන්න rangana26 වගේ දවසේ පඩියට කහින එවුන් වෙන මහන්සිය දැක්කම ඒ අතල් එකම ඇති දවසටම

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මෙහෙම කිව්වම උබලට පොඩ්ඩක් ලැජ්ජාව වහගන්න පුළුවන් නේද ?
    උබලගේ නාකී ලොන්ත ඩයල් එකේ නොහැකියාව ශේප් කරගන්න පුළුවන් නේද ?
    පව් බන් උබලා

    හා.. හා...
    ඔය හැකියාව තියන ඇන්ජිමට කියපන්කො අපිට හැකියාව පෙන්නන්න කලින්
    ආරියාවට හැකියාව පෙන්නන්න කියලා....
    හික්... හික්... හික්....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    හා.. හා...
    ඔය හැකියාව තියන ඇන්ජිමට කියපන්කො අපිට හැකියාව පෙන්නන්න කලින්
    ආරියාවට හැකියාව පෙන්නන්න කියලා....
    හික්... හික්... හික්....

    tenor.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113

    වගේ ත්‍රෙඩ් එකක් දැම්මම
    එක වහන්න, සජිත් ට සුදු හුණු ගාන්න rangana26 වගේ දවසේ පඩියට කහින එවුන් වෙන මහන්සිය දැක්කම ඒ අතල් එකම ඇති දවසටම

    දත් කිබුලගේ හොරි කහන එකෙකුත් මේ ඇවිත් ඉන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වගේ ත්‍රෙඩ් එකක් දැම්මම
    එක වහන්න, ගොටට සුදු හුණු ගාන්න දත් කිබුලල වගේ දවසේ පඩියට කහින එවුන් වෙන මහන්සිය දැක්කම ඒ අතල් එකම ඇති දවසටම

    අනේ ඕයි......:dull:
    තමුන් දවසේ පඩියට කැස්සට තමුන්ගේ තත්ත්වය අනුන්ට පරාරෝපනය කරන්න එපා.....
    උබ වගේ මම දවසේ පඩියට කරනවා කියල හිතුවද බූරුවෝ..........මට වෘත්තියක් තියනවා...උබ වගේ පිචන් මේකේ හැංගිච්ච චරිතයක් නෙවෙයි මම.....මම කවුද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියල මේකේ ඉන්න උන් ඔක්කොම දන්නවා.....

    උබට වගේ මට එහෙම අහේනියක් නෑ........
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    අනේ ඕයි......:dull:
    තමුන් දවසේ පඩියට කැස්සට තමුන්ගේ තත්ත්වය අනුන්ට පරාරෝපනය කරන්න එපා.....
    උබ වගේ මම දවසේ පඩියට කරනවා කියල හිතුවද බූරුවෝ..........මට වෘත්තියක් තියනවා...උබ වගේ පිචන් මේකේ හැංගිච්ච චරිතයක් නෙවෙයි මම.....මම කවුද, ඉන්නේ කොහෙද, මොනවද කරන්නේ කියල මේකේ ඉන්න උන් ඔක්කොම දන්නවා.....

    උබට වගේ මට එහෙම අහේනියක් නෑ........

    අනේ නිකන් හිටපන් බන්.. උබලා කඩේ යන්නෙ මොකටද කියලා ෆීල්ඩ් එකේ ඉන්න උන් දන්නවා.. ගමේ ගොඩයෝ දන්නේ නැති උනාට..

    කයිවාරුව නම් රට හදන්න.. තමන්ගේ බඩ විතරයි.. වෘත්තීය කුහකත්වය වැඩියෙන්ම තියෙන්නේ උබලගේ ෆීල්ඩ් එකේ...

    එකෙකුට එකෙක් නෑ.. ලෝයර්ලා හොදයි උබලා එක්ක බැලුවම.. :no::no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දත් කිබුලගේ හොරි කහන එකෙකුත් මේ ඇවිත් ඉන්නේ

    :lol::lol::lol::lol::lol:

    උබ වගේ සජිත් ගේ හොරි කහනවට වඩා දත් කිබුලගේ හොරි කහන එක නම්බුයි බං....හැබැයි මං උව දැකලවත් නෑ, කතා කරාවත් නෑ, හොරි කහන්නෙත් නෑ...ගෝටා ගේ නොහැකියාව ගැන කතාකරන්න කලින් මෙන්න මේ කියලා තියෙන විදියට උබේ සජිත් ගේ හැකියාව පෙන්වන්න කියපං...ගෝටා ගේ හැකියාව උ පෙන්නලා තියෙන්නේ....

    හා.. හා...
    ඔය හැකියාව තියන ඇන්ජිමට කියපන්කො අපිට හැකියාව පෙන්නන්න කලින්
    ආරියාවට හැකියාව පෙන්නන්න කියලා....
    හික්... හික්... හික්....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,658
    13,388
    113

    :lol::lol::lol::lol::lol:

    උබ වගේ සජිත් ගේ හොරි කහනවට වඩා දත් කිබුලගේ හොරි කහන එක නම්බුයි බං....හැබැයි මං උව දැකලවත් නෑ, කතා කරාවත් නෑ, හොරි කහන්නෙත් නෑ...ගෝටා ගේ නොහැකියාව ගැන කතාකරන්න කලින් මෙන්න මේ කියලා තියෙන විදියට උබේ සජිත් ගේ හැකියාව පෙන්වන්න කියපං...ගෝටා ගේ හැකියාව උ පෙන්නලා තියෙන්නේ....

    හොදයි දිගටම කරගෙන පලයන්
    එක අතකට ගොටබය වගේ මිනි මරුවෙක් ගේ පිට කහනවට වඩා ඔය දත් කිබුල කියන හරකාගේ හොරි කහන එක නම්බුයි

    මොකද උට මොලේ විතරයි නැත්තේ හොරකන් කරලත් නෑ නේ