සජියගේ AI vs ගෝටා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සජියගේ AI සංදර්ශනේ වගේ තමයි ගෝටගේ IT ටෝක්ස්.
    මන් නම් පොරට දුන්නේ වැඩක් කරයි කියලා හිතලා. වෙන රටක හිටපු කෙනෙක් විදියට ඒ රටවල තියෙන දේවල් මෙහෙටත් ගෙනෙයි කියලා. අනික software engineering පැත්තට ලොකු වැඩක් කරයි කියලා.

    තාම internet packages ඒ වගේමයි. work from home කිව්වට ගෙදර ඉදන් docker build කරලා push කරොත් internet package එක හුකා. මම නම් මේවට මාසෙකට 50 USD ගෙවලා AWS EC2 එකක් තියාගෙන ඉන්නේ ලංකාවේ තියෙන internet වල හොද කම නිසා.

    අලුතෙන් computer එකක් හදන්න හිටියා. දැන් පාවිච්චි කරන එක අවරුදු 6 ක් පරණ නිසා. ඒවාට import restrictions දලාලු. 50% වගේ සමහර පාර්ට්ස් ගණන් වැඩි වෙලා. ඉස්සරහට තව වැඩි වෙනවලු.

    යකෝ අයිටි කරන්නේ පකේද computer එකක් internet හරියට නැතුව.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැනට important restrictions දාල තියෙන්නෙ සෑහෙන්න බඩු ගොඩකට. Dollar එක අල්ලල තියෙන්නෙ ඕක නිසා. නැත්නම් 200 පැනල හුගක් උඩ ගිහින්. හැබැයි කිව්ව වගේ IT field එකේ අයට සහන ලැබෙන්න ඕනෙ. ගොටා ආපු ගමන් මොරටුවේ IT ඩිප්ලෝමා yearly 1000ක් දෙන්න වැඩපිළිවෙළක් හැදුව. බලමු ඉස්සරහට කරයිද නැද්ද කියල.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Gotat thama masa 6k nisa mm poddak balan innawa. Gotat kale nattam ithin me rate indala wedak na putha paninna thiyenne. Mamth VISA apply akral thiynne. :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    :lol:හොඳම වැඩේ තොපිට..JVP ඵකට 3%ක් දීී ඔය කොරගත්තෙ..හූ Haha...අැද්ද තොපිට.:P
    :rolleyes2::rolleyes2::rolleyes2:
    Gotat thama masa 6k nisa mm poddak balan innawa. Gotat kale nattam ithin me rate indala wedak na putha paninna thiyenne. :lol:
    :-) ඔව්. එක තමයි අන්තිමට කරන්න තියෙන්නේ
    Masa dekak curfew dala thibuna nisa economy eka wetila bn.
    :confused2::confused2::confused2:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ඇවිල්ලා මාස 6 වැඩක් කරන්න කාලයක් නැති උනාට. අඩුම හොද Internet package ටිකක්වත් දෙන්න තිබ්බා. උවමනාවක් තියෙනව නම්. මේ සැරේ පරණ එකෙක්වත් පාර්ලිමේන්තුවට නොයව ඉන්න වග බලාගන්න. සමහර විට ජනාධිපතිතුමාට පරණ උන් එක්ක වැඩක් කරගන්න බැරුව ඇති. උබලගේ පැත්තේ ඉන්න ඉහළම අධ්‍යාපන සුදුසුකම තියෙන මනුස්සකම තියෙන එකෙක් මොන පක්ෂයේ හිටියත් යවාපල්ලා.
     
    • Like
    Reactions: Honert and HYBRIDPC

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ado sure da ? Customs site eke na ne tariff wala wenask computer parts wala. Ube source eka mokakda ?
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    PC මොනිටර් එකක් රු 3000-6000 කින් ගණන් ගිහිල්ලා දැනට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    සජියගේ AI සංදර්ශනේ වගේ තමයි ගෝටගේ IT ටෝක්ස්.
    මන් නම් පොරට දුන්නේ වැඩක් කරයි කියලා හිතලා. වෙන රටක හිටපු කෙනෙක් විදියට ඒ රටවල තියෙන දේවල් මෙහෙටත් ගෙනෙයි කියලා. අනික software engineering පැත්තට ලොකු වැඩක් කරයි කියලා.

    තාම internet packages ඒ වගේමයි. work from home කිව්වට ගෙදර ඉදන් docker build කරලා push කරොත් internet package එක හුකා. මම නම් මේවට මාසෙකට 50 USD ගෙවලා AWS EC2 එකක් තියාගෙන ඉන්නේ ලංකාවේ තියෙන internet වල හොද කම නිසා.

    අලුතෙන් computer එකක් හදන්න හිටියා. දැන් පාවිච්චි කරන එක අවරුදු 6 ක් පරණ නිසා. ඒවාට import restrictions දලාලු. 50% වගේ සමහර පාර්ට්ස් ගණන් වැඩි වෙලා. ඉස්සරහට තව වැඩි වෙනවලු.

    යකෝ අයිටි කරන්නේ පකේද computer එකක් internet හරියට නැතුව.

    ඇයි බන් 50 ඩොලර් ගෙවන්නෙ ජිට් ලැබ් හරි හබ් වල හරි Action වලින් වැඩේ කරගන්න බැරිද? නෙට් නන් වැඩි තමා මටත් මාසෙකට සෑහෙන ගාණක් ඉන්ටනෙට් වලට යනව
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඇයි බන් 50 ඩොලර් ගෙවන්නෙ ජිට් ලැබ් හරි හබ් වල හරි Action වලින් වැඩේ කරගන්න බැරිද? නෙට් නන් වැඩි තමා මටත් මාසෙකට සෑහෙන ගාණක් ඉන්ටනෙට් වලට යනව
    :yes::yes::yes:
    Screenshot_2020-06-09-03-03-58.png

    ඇත්ත තමයි බන් මේ මසෙට usage එක වඩි නිසා කිහිප සැරයක්ම අමතර data ගත්ත. දැන් බිල 10,000 වෙන්න ලගයි.
    රෙස්පැක්ට් සෑර්.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් ඉතිං අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ මල්ලිලාගෙ අපහසුකම් අහන්න මොකද ඡන්ද සීසන් එක පටන් ගත්තනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    UNP එකේ මොංගල් ටෙලිකොම් ලේවි එක වැඩි කරනකොට මික් නැහැ . දැන් internet අඩු නැත්තේ ගෝටා නිසාලු .මෙහෙම පොන්නයෝ ඉන්න රටකට internet අඩුවට දුන්නත් කරදරේ . Unlimited නොදෙන එකම හොදයි 😀
     
    • Like
    Reactions: $Gangster$

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    UNP එකේ මොංගල් ටෙලිකොම් ලේවි එක වැඩි කරනකොට මික් නැහැ . දැන් internet අඩු නැත්තේ ගෝටා නිසාලු .මෙහෙම පොන්නයෝ ඉන්න රටකට internet අඩුවට දුන්නත් කරදරේ . Unlimited නොදෙන එකම හොදයි 😀
    තව ටික දවසකින් මුං කියයි මෛත්‍රීෙග කාලෙ හොදට නැග්ග දැන් නගින්නෙත් නෑ සර් ආවට පස්සෙ කියල:LOL:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    තව ටික දවසකින් මුං කියයි මෛත්‍රීෙග කාලෙ හොදට නැග්ග දැන් නගින්නෙත් නෑ සර් ආවට පස්සෙ කියල:LOL:
    අපොයි සල්ලි 🤣🤣🤣
    මුංට නගින්නෙ නැති ලෙඩේ නම් උපන් ගෙයි ලෙඩක්
     
    • Like
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇත්ත ඇත්ත. :sorry::sorry:අපි මේකෙදි සජියට චන්දෙ දෙමු. :D:D හාද ? නිකන් පලයන් හිවලො යන්ඩ :lol::lol::lol: