සජියට ඇප නැති වෙයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සජියට ඇප නැති වෙනවා, සජබෙන් එකා දෙකා ගැලවෙයි. වැඩේ සාර්ථක අසාර්ථකත්වය මත තව උන් ගැලවෙයි :)
    නිකන් හම්බුන ජනාධිපතිකමක් අරූ ලේසියෙන් වෙන එකෙක්ට දෙන එකක් නම් නෑ :)
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    දේශපාලනේදි ටයිමින් සහ ඉවසීම අවශ්‍යයි බන්. ජාතික නායකයො ඔක්කොම එහෙමයි ජේ ආර් / ප්‍රේමදාස / රනිල් / මහින්ද ඔක්කොම එහෙමයි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක තමා වෙන්නෙ. ඕක සුවර් නිසා තමයි රනිල් ඡන්දෙට අවේ. නැත්තම් කලින් ෆොන්සේකා, මයිත්‍රී, සජිත් දැම්මා වගේ වෙන එකෙක් දාලා පැත්තකට වෙනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    math ban kiyanne me para jvp ekata enna venne ne. rate avasanava thamayi ban. kohomath ranil hari sajith hari evi.

    loku deyak une nathnam jvp ekata no chance, jvp full peak eke idiye aragale kale,ranil avata passe tika tika adu una

    @yapa100 ai ban, man kivve aththa. man denneth jvp ekata thamayi. habayi man therum aran denne. man hama chanda dila thiyenne jvp ekata.
    ------ Post added on Aug 21, 2024 at 12:43 PM
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    සජියගෙන් ගැලවිලා රනිල්ට ගියාම වාසිය එන්නෙ ලපයට.
     
    • Like
    Reactions: ErangaJaY

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    සජියට ඇප නැති වෙනවා, සජබෙන් එකා දෙකා ගැලවෙයි. වැඩේ සාර්ථක අසාර්ථකත්වය මත තව උන් ගැලවෙයි :)
    නිකන් හම්බුන ජනාධිපතිකමක් අරූ ලේසියෙන් වෙන එකෙක්ට දෙන එකක් නම් නෑ :)


    Meka baluwa nm ranilae political knowledge eka gana therenawa:yes::shocked:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    math ban kiyanne me para jvp ekata enna venne ne. rate avasanava thamayi ban. kohomath ranil hari sajith hari evi.

    loku deyak une nathnam jvp ekata no chance, jvp full peak eke idiye aragale kale,ranil avata passe tika tika adu una

    @yapa100 ai ban, man kivve aththa. man denneth jvp ekata thamayi. habayi man therum aran denne. man hama chanda dila thiyenne jvp ekata.
    ------ Post added on Aug 21, 2024 at 12:43 PM
    යාපයියාගේ හිත රිදිලා 🙁
     
    • Like
    Reactions: Jim_Moriarty

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    math ban kiyanne me para jvp ekata enna venne ne. rate avasanava thamayi ban. kohomath ranil hari sajith hari evi.

    loku deyak une nathnam jvp ekata no chance, jvp full peak eke idiye aragale kale,ranil avata passe tika tika adu una

    @yapa100 ai ban, man kivve aththa. man denneth jvp ekata thamayi. habayi man therum aran denne. man hama chanda dila thiyenne jvp ekata.
    ------ Post added on Aug 21, 2024 at 12:43 PM
    රනිල් දින්නොත් මම හෙලුවෙන් නෙලුම් කුලුන වටේ දුවනවා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සජියට ඇප නැති වෙනවා, සජබෙන් එකා දෙකා ගැලවෙයි. වැඩේ සාර්ථක අසාර්ථකත්වය මත තව උන් ගැලවෙයි :)
    නිකන් හම්බුන ජනාධිපතිකමක් අරූ ලේසියෙන් වෙන එකෙක්ට දෙන එකක් නම් නෑ :)
    ranil ta one sajith wa 3 ta danna. porage aim eka aye unp hadanna general election eka weddi. election eka sajith ta dinanna denne na ranil. uta barinam ubatath denne na kiyala gamen inne.

    election eke final result eka one na inbox dapan ewanna. gov and sajith la karapu eka
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    rajangane-hamuduruwo.gif
     
    • Love
    Reactions: Candid-B

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ranil ta one sajith wa 3 ta danna. porage aim eka aye unp hadanna general election eka weddi. election eka sajith ta dinanna denne na ranil. uta barinam ubatath denne na kiyala gamen inne.

    election eke final result eka one na inbox dapan ewanna. gov and sajith la karapu eka

    සජියගේ චන්ද කඩන රනිල්ගේ ගේම් දැකලා සජබේ බය වෙලා ඉන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දේශපාලනේදි ටයිමින් සහ ඉවසීම අවශ්‍යයි බන්. ජාතික නායකයො ඔක්කොම එහෙමයි ජේ ආර් / ප්‍රේමදාස / රනිල් / මහින්ද ඔක්කොම එහෙමයි
    පිනා චාන්ස් එහෙමත් ඕනෙ බන්. උදා- මහින්ද, රනිල්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    සජියගේ චන්ද කඩන රනිල්ගේ ගේම් දැකලා සජබේ බය වෙලා ඉන්නේ

    ෆොන්සේකාට සජබ, යූඑන්පී ඡන්ද නෑ. ඌට පාවෙන ඡන්ද තමා තියෙන්නේ. ඒව පාවෙල ගිහිං තමා හිස් පුටු තියෙන්නේ