රනිල්ට වැරදුනු තැන මයිනගෙ හොරු රැල ලඟට ගැනීම. අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
ethakota ranilta koheda weradune??උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
සිරාවට මු එහෙම කියලද .ඔව් මොඩයා ප්රසිද්දියෙ රනිල්ගේ 2 වෙනි මානප එපා කිව්වා. නිකම් යෑ මොඩයා කියන්නෙ
na ban! ranilta waradune ba ba kiya kiya inne nathuwa , kaiwaru gahanne nathuwa , karapu wada kiyawanne nathuwa hitapu nisa...රනිල්ට වැරදුනු තැන මයිනගෙ හොරු රැල ලඟට ගැනීම. අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
kaiwaru gahanne nathuwa , karapu wada kiyawanne nathuwa hitapu nisa...
මේ මොකක්ද මේ විකරේ. ඇති ඕයි.na ban! ranilta waradune ba ba kiya kiya inne nathuwa , kaiwaru gahanne nathuwa , karapu wada kiyawanne nathuwa hitapu nisa...
රනිල් දිනන්නේ නෑ කියලා දන්නවනේ කලින්ම...Aru Duk Wenne Jalani Ada Gedara Giyoth Monawa Kiyai da Kiyala Bayen...
සිරාවට මු එහෙම කියලද .![]()
එහෙනම් දැන් මු ඕව මතක් කර කර ඇති.
![]()
Ahurata Chande Deepu Sulu Jaatheen Aayeth Rawatuna Kiyalathamai Kiyanna Thiyenne...