සජියට වැරදුනු මුල්ම තැන. උද්ධච්ච කම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    උද්ධච්ච කම ඉහවහ ගිහින් මූ රනිලට අතට අත දුන්නේ නෑනේ... අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...​

    රනිල්ට වැරදුනු තැන මයිනගෙ හොරු රැල ලඟට ගැනීම. අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ekath ekak habai apita hithenne waradi ganiyak thora ganima thamai mulma waradda, ganiyekta puluwan minihek nathi karanna,
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔව් මොඩයා ප්‍රසිද්දියෙ රනිල්ගේ 2 වෙනි මානප එපා කිව්වා. නිකම් යෑ මොඩයා කියන්නෙ
    සිරාවට මු එහෙම කියලද . :ROFLMAO: :ROFLMAO: එහෙනම් දැන් මු ඕව මතක් කර කර ඇති.:ROFLMAO:
     
    • Like
    Reactions: lasankandy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    රනිල්ට වැරදුනු තැන මයිනගෙ හොරු රැල ලඟට ගැනීම. අන්න එදා මුගේ චන්ද ගොඩක් හැලුනා...
    na ban! ranilta waradune ba ba kiya kiya inne nathuwa , kaiwaru gahanne nathuwa , karapu wada kiyawanne nathuwa hitapu nisa...
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    460605037_2401517753526966_2530202664195343077_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    නිදාගනින් සහොදරයා!
    දැන් ඔබට මහන්සියි
     
    • Haha
    Reactions: Hyaenidae

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට මු එහෙම කියලද . :ROFLMAO: :ROFLMAO: එහෙනම් දැන් මු ඕව මතක් කර කර ඇති.:ROFLMAO:

    කිව්වා බන් මිත්‍ර වරුනි මට රනිල්ගේ 2 වෙනි මනාප එපා. මට ටෙලිපොන් මනාප ඇති 50% පහු කරලා තමුන්නැහැලාගෙ ජනාධිපති වෙන්න කියලා. 😂

    මොඩයා කියන්නෙ බොරුවට ය
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    සජිත්ට එකතු වෙන්න එන්න කිව්වමත් ලොකුටෝක් දුන්නා. රනිල්,සජිත් එකතු උනා නම් අද සජියා දිනලා. ඒත් රනිල් එහෙම නොකරපු එකට රනිල්ට ස්තූති කරන්න ඕනි.නැත්නම් සජියා දිනන්නෙ
    ඒවගේම සජියගේ ගෑනි හැසිරුන විදිය හරිම අප්‍රසන්නයි. හෙනම ලොකුකමක් තියෙන්නෙ
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එමොකටද බුරුවො සජිත් යන්නේ රනිල් ලගට, උටනේ දෙවනියට වැඩිම චන්දෙ තියෙන්නේ. රනිල්ට තිබ්බේ සජිත්ට තැන දීල පැත්තකට වෙන්න :ROFLMAO: