සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

  • හොඳ මූව් එකක්. ආවා නම් හොඳට නානවා. නෑවිත් නෝන්ඩි වෙන එක ඊට වැඩිය හොඳයි.

    Votes: 18 20.5%
  • කොන්ද පන නැහැ කියලා පෙන්නුවා. උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කැමැත්තෙන් හිටපු පාවෙන චන්ද නැති කර ගත්තා

    Votes: 44 50.0%
  • පොරට අනුරලා එක්ක විවාද කරලා වැඩක් නැහැ. රනිල් එක්ක තමයි පොරගේ විවාදේ.

    Votes: 1 1.1%
  • රනිල්ගේ ගටේකට අහු උනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 14 15.9%
  • රනිල්ගේ ගටේකින් බේරුනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 5 5.7%
  • අනුරව විවාදෙන් පරද්දන එක සජියට කජ්ජක්. ආර්ථික කමිටු අතරේ සංවාදේ මුලින් තියන්න ඕන හින්දයි ආවේ නැත්තේ

    Votes: 6 6.8%

  • Total voters
    88

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    Puthano kohomath enne nah kiyala ne thibbe.. loku publicity ekak thibeth nah ne.. adu tharamey itn eken marketing ekak wath... Nathnam oya wage ehekin kochchara reach ekak ganna puluwan da.

    Arthika kamitu meeting eken mun maga arinna ona nisa, eken nondi wenna bari nisa.. sajiya enne nah kiyala danna nisath okata giya.. moda jeppo hithanawa..ammo jathika weeraya chandiya wage giya..aru hanguna kiyala..

    Eeeta hapan sudarman kiyanne mahindayage golaya ne.. un kattiyama ekathu wela sajiyata gahapu gemak meka
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තරාදියට දාල බැලුවොත් වැඩිපුර වාසිය උනේ අනුරට. අනිවා ගැටේ රනිලගේ. අනුරත් පටන් ගන්නකොටම ඒක කියලනේ පටන් ගත්තේ. රනිල ගැට ගැහුවට ඕකව කව්රු හරි පුටුවේ ඉන්දුවෙ නැත්තම් ආයේ ඔය පුටුවේ ඉදගන්න බෑ. ඕකට ජීවිතේට චන්ද දිනන්න බෑ. උපරිම වාසි තියාගෙන 2015 දිනන්න බැරි උන එකා දැන් කොහොම කරන්නද. සජිත් ගැන නම් කතා කරල වැඩකුත් නැ.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    තරාදියට දාල බැලුවොත් වැඩිපුර වාසිය උනේ අනුරට. අනිවා ගැටේ රනිලගේ. අනුරත් පටන් ගන්නකොටම ඒක කියලනේ පටන් ගත්තේ. රනිල ගැට ගැහුවට ඕකව කව්රු හරි පුටුවේ ඉන්දුවෙ නැත්තම් ආයේ ඔය පුටුවේ ඉදගන්න බෑ. ඕකට ජීවිතේට චන්ද දිනන්න බෑ. උපරිම වාසි තියාගෙන 2015 දිනන්න බැරි උන එකා දැන් කොහොම කරන්නද. සජිත් ගැන නම් කතා කරල වැඩකුත් නැ.
    ගැටේ ට අහු වෙලා දැන ගෙන අහු උනේ කියලා වැඩක් නෑ!
     
    • Like
    Reactions: ruchira55

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ගැටේ ට අහු වෙලා දැන ගෙන අහු උනේ කියලා වැඩක් නෑ!
    වැඩක් තියෙනවනේ. දැනගෙන අහුඋනත් නොදැන අහුඋනත්, රනිල්ට චන්ද දිනන්න බෑ. සජිත්ට අලුතින් මොලයක් එන්නෙත් නෑනේ. අරූ ඊයේ හැම බෝලෙටම හයේ පාරවල් ගහන එක කරේ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    Puthano kohomath enne nah kiyala ne thibbe.. loku publicity ekak thibeth nah ne.. adu tharamey itn eken marketing ekak wath... Nathnam oya wage ehekin kochchara reach ekak ganna puluwan da.

    Arthika kamitu meeting eken mun maga arinna ona nisa, eken nondi wenna bari nisa.. sajiya enne nah kiyala danna nisath okata giya.. moda jeppo hithanawa..ammo jathika weeraya chandiya wage giya..aru hanguna kiyala..

    Eeeta hapan sudarman kiyanne mahindayage golaya ne.. un kattiyama ekathu wela sajiyata gahapu gemak meka

    අනුර සුධර්මන් ට ගහපු එක දැක්කේ නෑ නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?
    Election ekakwath langa natuwa jeppange athal tika kaalayai minisunta mathaka inne. Minisunta hapa hapa inna monahari dena ekane mun okkoma karanne.

    Sajiya lapayata bayai, lapayage set eka sajiyage set ekata bayai. Ochchara tama itn.

    Ranila paththakata wela mun denna diha balan hina wenawa athi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ලැජ්ජා නැතිව අනුර ITN එක අස්සේ රිංගපු එක ගැන මොකද හිතන්නෙ
    hmmmm sudarman karayai, mainai athare thiyena friendship eka, parana case nodanada, kohomada ehema move wenne, munatama kiyanna puluwanne athitha karattuwa...........
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ABOW0Y9.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    දැන් ඉතිං ආයි #පුතාNO ගැන කතා කරලා වැඩක් නෑ!
    swing votes ඔක්කොම ඉවරයි පුතේ. :baffled:
     
    • Haha
    Reactions: Lovtus

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තිබ්බා නම් ඔය ආර්ථික කමිටුව කියලා කෑගහන සෙට් එක සට ගලා රනිල් ලග
     
    • Haha
    Reactions: Lovtus

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1. පර්ලිමෙන්තු මැතිවරනයක් පෙන තෙක් මානෙක නැත
    2. ජනාදිපතිවරනයක් තියනවායැයි කියනු ලැබෙ
    3. විවාදයට නොපැනීමනිසා සජිත්ගෙ විපස්ක නායක කම නැතිවි නැත.
    4. විවාදයට නොපැමිනිමනිසා සජිත්ගෙ පාර්ලිමෙන්තු ආසන අඩු වුයෙද නැත.
    5. එමනිසා සජිත්ගෙ පාර්ලිමෙන්තු වරප්‍රසාද අඩුවුයෙද නැත.
    6 අනුර මොනාවා කිවත් තාම ඇත්තෙ පාර්ලිමෙන්තු ආසන 3ක් පමනි,,

    කොටින්ම විවාදය මෙ සතිය ගෙවා ගැනිමට මුන් ගෙනා ආතල් එකක් පමනි..

    ඔකුන් සියල්ල යාලුවොය..