සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

සජියා ඊයේ විවාදෙට ආවේ නැති එක ගැන මොකද හිතන්නේ?

  • හොඳ මූව් එකක්. ආවා නම් හොඳට නානවා. නෑවිත් නෝන්ඩි වෙන එක ඊට වැඩිය හොඳයි.

    Votes: 18 20.5%
  • කොන්ද පන නැහැ කියලා පෙන්නුවා. උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කැමැත්තෙන් හිටපු පාවෙන චන්ද නැති කර ගත්තා

    Votes: 44 50.0%
  • පොරට අනුරලා එක්ක විවාද කරලා වැඩක් නැහැ. රනිල් එක්ක තමයි පොරගේ විවාදේ.

    Votes: 1 1.1%
  • රනිල්ගේ ගටේකට අහු උනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 14 15.9%
  • රනිල්ගේ ගටේකින් බේරුනා. රනිල්ට ඕන සජබ කුජීත කරලා උන්ට චන්දෙ දෙන උන්ව තමන් ගාවට ගන්න

    Votes: 5 5.7%
  • අනුරව විවාදෙන් පරද්දන එක සජියට කජ්ජක්. ආර්ථික කමිටු අතරේ සංවාදේ මුලින් තියන්න ඕන හින්දයි ආවේ නැත්තේ

    Votes: 6 6.8%

  • Total voters
    88

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    අනුරව විවාදෙන් පරද්දන එක සජියට කජ්ජක්. ආර්ථික කමිටු අතරේ සංවාදේ මුලින් තියන්න ඕන හින්දයි ආවේ නැත්තේ 🙃🙃
    Mulinma vivade thiyanna oney paksha naayakayo. Vena ratavaluth karanne ehemai. Anik vivada (oneynam) okkoma eeta passe.
    Only Leaders have the power to remove a member (of an economic team) from the position.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mulinma vivade thiyanna oney paksha naayakayo. Vena ratavaluth karanne ehemai. Anik vivada (oneynam) okkoma eeta passe.
    Only Leaders have the power to remove a member (of an economic team) from the position.
    හැබැයි වෙන රටවල නම් ඡන්ද පදනම් නම් හොයාගෙන හිටියේ නෑනේද ? මට මතකයි දිලිත් අභියෝග කරාම එක්කෙනෙක් ඡන්ද පදනමක් නෑ කියලා පස්ස ගැහුවා...
     
    • Like
    Reactions: pavanruka