සජියා පව් අන්ඩ් අනාගතය

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Lankawe ewunta ona nayakayek nemei... Rajek... rate ewunta ona wahal kam karanna... Owa hithanne sulu pirisak.. api balamuko dan Sirage wage photo edit weida kiyala GOTA geth... yahapalaneta open banna wage muntath banida kiyala...

    Strike ehema kisi awulak nathuwa karaida kiyala...
    Tax gahanne nadda kiyala...
    Horakam karanne nadda kiyala...
    Thel/ Gas / Kiri piti mila adu weida kiyala...

    :yes: :yes: :yes:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා දැන්ම කියන්න බෑ නේ මොකුත්.:yes:

    සජිත් නම් ඉක්මන් උනා වැඩි, රනිල්ට ඉල්ලන්න දීල පැත්තකට වෙන්න තිබ්බේ, ජනදිපතිකමත් නෑ දැන් නියෝජ්‍ය නායකකමත් නෑ.:yes:

    oww bn aparadee
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Lankawe ewunta ona nayakayek nemei... Rajek... rate ewunta ona wahal kam karanna... Owa hithanne sulu pirisak.. api balamuko dan Sirage wage photo edit weida kiyala GOTA geth... yahapalaneta open banna wage muntath banida kiyala...

    Strike ehema kisi awulak nathuwa karaida kiyala...
    Tax gahanne nadda kiyala...
    Horakam karanne nadda kiyala...
    Thel/ Gas / Kiri piti mila adu weida kiyala...

    :yes: :yes: :yes:
    :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජියා අවන්කයි :lol: ඔකා ජානාදිපති වෙන්න පුලුවන් නම් ලන්කාව විකුනන්න හරි එක පයින් කැමති වෙයි, දෙමල්ලු චන්දෙ දුන්නෙ, ආසාවටනෙ :dull:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    සජියා අවන්කයි :lol: ඔකා ජානාදිපති වෙන්න පුලුවන් නම් ලන්කාව විකුනන්න හරි එක පයින් කැමති වෙයි, දෙමල්ලු චන්දෙ දුන්නෙ, ආසාවටනෙ :dull:

    :P:P:P:P
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Lankawe ewunta ona nayakayek nemei... Rajek... rate ewunta ona wahal kam karanna... Owa hithanne sulu pirisak.. api balamuko dan Sirage wage photo edit weida kiyala GOTA geth... yahapalaneta open banna wage muntath banida kiyala...

    Strike ehema kisi awulak nathuwa karaida kiyala...
    Tax gahanne nadda kiyala...
    Horakam karanne nadda kiyala...
    Thel/ Gas / Kiri piti mila adu weida kiyala...

    :yes: :yes: :yes:

    True. Sajith awath wedi wenasak ne. Kotinma minissunge hadila inna oni hati nayakayek thoraganna. Gota wath wate inne nimal lansa, wimal wage patta horu set ekak. Ithin meeta wediya wenasak balaporoththu wenna be.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    March wala parliament election ekek rauf hakeem wage Muslim kattiya okkoma anduwata set wenawa. Etakota eyala deshapremi wenawa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ane yako uba kiyana tharam Sajith baba newei, karanna thiyena jada wada anith hamoma wage uth karala thiyenne, uba kiyana eka deyak hari u ithin modaya..

    Gota Namal ta newei MR tath paduwe inna kiyai wage, ehema wenawa nam hodai ithin
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ane yako uba kiyana tharam Sajith baba newei, karanna thiyena jada wada anith hamoma wage uth karala thiyenne, uba kiyana eka deyak hari u ithin modaya..

    Gota Namal ta newei MR tath paduwe inna kiyai wage, ehema wenawa nam hodai ithin

    hope so :rofl:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒක තමයි ඉතිං වහල්කමට මොනව කරන්න ද?:angry:හැබැයි සිරාවට සතුටුයි ඌට ඡන්දෙ දීලත් වෙන වහල්ලු වගේ නැතුව ඔය ටික කට ඇරලා තියන්න උබට තියෙන personality එක ගැන. ඒ අතින් උබ පට්ට
     
    Last edited:

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    :love::love::love:
    ඒක තමයි ඉතිං වහල්කමට මොනව කරන්න ද?:angry:හැබැයි සිරාවට සතුටුයි ඌට ඡන්දෙ දීලත් වෙන වහල්ලු වගේ නැතුව ඔය ටික කට ඇරලා තියන්න උබට තියෙන personality එක ගැන. ඒ අතින් උබ පට්ට
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන පව් ද බන්? දෙමල කොන්දේසි 13??? අන්තවාදියෝ සෙට් එක ??? පොඩි මිනිහට පෙට්ටි ගෙවල් හදනවා කියල ඒ මිනිස්සු තවත් පහලට ඇදල දැම්ම...තව උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරනකොට වචනයක් කතාකලද? පව් නෙවෙයි ඔය මදි.:rofl::rofl::rofl:

    :yes::yes::yes: