සජියා පව් අන්ඩ් අනාගතය
සජිත පව් බන්,,,මාත් දුන්නේ පොහොට්ටුවට තමයි..
ඒත සජිතා අර කියන කතා මිනිහා බොක්කෙන්මයි කියන්නේ නිදාගන්නේ නැ,පඩ් ගන්නේ නැ ලගට එන්නම් අරවා මේවා,,මෝඩයා තමයි,බ්ට් හෙන අවන්කයි ,,
ගොටා දින්නා එක හරි,eth සජියා වගේ ඇමතිලාට permit දෙන්නේ නැ සැප දෙන්නේ නැ කියල කිසිම පොරොදුවක් ගෝටා දීල නැ,
ආයෙත් සුපුරුදු විදියට බේබිලගේ සෙල්ලම් පව්ලේ අයට සැප දෙන හැටි බලාගන්න පුලුවන්,,also wimal gammanpila and others
unp ආන්ඩුවෙන් රටට කිසිම සෙතක් කරල නැ තමයි,එත් මිනිස්සු උපරිම democracy එක බුක්ති වින්දා, media freedom එක උපරිමයි,,
සමහරවිට රවියා රනිලා මන්ගලයා නැත්තම් සජියා ඔයිට වඩා දෙයක් කරගන්න තිබුනා,,..
ps - also බලපන් ගොටා යනකොට පොර නාමල්ට වැඩේ සෙට් කරල යන්නේ නැද්ද කියලා
රෙද්ද උස්සන් එන්න එපා, උබලගේ අදහසත් දාගේන පලයල්ලා,,

Last edited: