සජියා ලෙෆ්ට්!

EVC

Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    :lol:
    today is the day :love2:

    460322693-1114491726703000-2765343386104941637-n.jpg
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    රනිල්ට සෙට් උනානම් මෙච්චර නොන්ඩි වෙන්න වෙන්නෙ නෑනේ මුන්ට. බලපන් ඉතින් කලිසමක් ඇඳන් කොහොමද තැනකට යන්නේ.
    muuu nam ranil gawa hitiyath wadakata athi ekek newee
     
    • Like
    Reactions: tharakaf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල්ට සෙට් උනානම් මෙච්චර නොන්ඩි වෙන්න වෙන්නෙ නෑනේ මුන්ට. බලපන් ඉතින් කලිසමක් ඇඳන් කොහොමද තැනකට යන්නේ.
    හරියට කලිසම ඇඳගන්න දන්නැති එකා ගාවටද යන්න කියන්නේ? උඹ වගේ හැම එකාම මෝඩයො නෙවෙයි බං :lol:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හරියට කලිසම ඇඳගන්න දන්නැති එකා ගාවටද යන්න කියන්නේ? උඹ වගේ හැම එකාම මෝඩයො නෙවෙයි බං :lol:
    හෙලුවෙන් ඉඳලා හරි රට හරියට කරනවනම් අපිට අවුලක් නෑ. ජලනි මැඩම් මොකො කියන්නෙ? හරියට කක්කි කරගන්නවත් බැරි වෙන්න ඇති අරූ නෝන්ඩි උන විදිය දැකලා. 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හෙලුවෙන් ඉඳලා හරි රට හරියට කරනවනම් අපිට අවුලක් නෑ.
    උඹලා වගේ බයියන්ට නං පල් හොරෙක් හොරෙක්, රූකඩයක්, ගොං හරකෙක් උනත් අවුලක් නෑනේ :lol: