සජියා හාන්සි රනිල්ට 2/3ක බහුතරේ

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ආයෙ කවද සජිය ගෙදරින් එලියට බහීද දන්නෙ නෑ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන යන්නෙ ගෙවල් ගිනි තිබ්බ සීන් එක දුමින්ද දිසානායකලගෙ එහෙම ගෙවල් ලෙෆ්ට්..සිරිසේන බේරුනාට ඉන්න බහුතරේක ගෙවල් ලෙෆ්ට් , ඒවට වන්දි පලිය ගන්ඩ ආණ්ඩුබලේ අවශයයි ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MY3 kalin kiuwe kohomada
    උගෙ ගේ යහතින් තිබ්බට අනිත් උන්ගෙ ගෙවල් ලෙෆ්ට්නෙ, අලු උන නම් වන්දි පලිය ගන්ඩ බලන් ඉන්නෙ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    📰 ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රී.ල.නි.ප යේ සහය





    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රීලනිප සහය ලබාදෙන බවයි.
    Huuuu...

    ඔතන වෙලා තියෙන්නේ මේක.

    SLFP එක කොහොමත් රනිල්ට සහය දෙන මතේක හිටියේ නැහැ.

    ඒත් ෂුවර් එකටම කට්ටියක් කැඩිලා ගිහින් රනිල්ට සහය දෙන්න තීරණය කරලා ඇති.

    පක්ෂේ කඩාගන්න බැරි නිසා මෛත්‍රීපාල අද හදිසියේම තීරණය කළා රනිල්ට සහය දෙන්න.

    ඌ ඊයේ නම් කියල තිබුනේ පක්ෂේ කඩාගෙන යන අයට දැඩි තීරණයක් ගන්නවා කියලලු.


    දැන් ඔය දැඩි තීරණයක් අරන් තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    රනිල් මෛත්‍රීගෙ සරම කැඩුවා නේද
    🤭🤭🤭🤭😂

    ------ Post added on May 16, 2022 at 8:17 AM
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රනිල් මෛත්‍රීගෙ සරම කැඩුවා නේද
    🤭🤭🤭🤭😂

    ------ Post added on May 16, 2022 at 8:17 AM

    හ්ම්! මට මතක හැටියට ඌ ඔය අසූ තුන් වෙනි වතාවටද කොහෙද ඕකගේ සරම කැඩුවේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: