සජිය කවුද කියල ඇහුවොත් බඩට ගහල මේක පෙන්නපන්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    මොකද මොකද මේ සජියට මඩ ගහන්නේ කිරියේ ස්වෙච්චා සේවකයන් 🥴
    නිවුස් මොනවහරි ඇවිල්ලද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොකද මොකද මේ සජියට මඩ ගහන්නේ කිරියේ ස්වෙච්චා සේවකයන් 🥴
    නිවුස් මොනවහරි ඇවිල්ලද?
    මඩ වගේද පෙන්නේ...
    එතුමාගේ දක්ෂතාවය ගැන මං කිව්වේ..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මු කියනවා දැක්කා එක පාරක් ලංකාවේ පලත් සබා ප්‍රාදේශීය සබා ඔක්කොම ලොකේ නගර සබා ප්‍රාදේශීය සබා එක්ක ලින්ක් කරලා ඩෙටා බෙස් එකක් හදලා ලංකාවේ ඉස්කොල දියුනු කරන්න දානපතියො හොයා ගන්නවා කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,001
    40,904
    113
    මචන් මෙහෙමයි, සජිත් කියන්නෙ තමන්ගෙ ජීවිතේ හොඳම කාලය පිටරටවල් වල ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් එතුමා ඒ රටවල් වල සිස්ටම් වැඩ කරන හැටි ගැන ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. දෙමව්පියො නැති දරුවොන්ට ෆෝස්ටර් කෙයා සිස්ටම් එකෙන් ඒ දරුවොන්ව හදාවඩා ගන්න කැමති පවුලකට භාරදෙන එක වගේ සිස්ටම් එකක් ඉස්කෝලවල් වලට හදන්නයි යන්නෙ. අළුත් අදහසක් කිව්වම මෝඩයො වගේ හිනා වෙන්න එපා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    සජියා ආවොත් නම් මරු වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි.
    ඩොලර් එක එහෙම එතකොට පාවි පාවි ඈත යාවී