![]()
බලය ඇති කොට රගන සජිත් බලය නැති දා නරි නාකට පෙන්වයි.

මූ තවම ගල් යුගයේ ඉන්නේ,,,,...තවම පරිනාමය වෙමින් පවතින එකෙක් ...

මාත් මේ පාර ජන්දෙ දෙන්නෙ පැල හිටවන් විදියයි කුඩේ අල්ලන විදිහයි බලලා.... සිරාවට

උඹ සජිත්ගේ වැරදි පෙන්නනකොට රංගන ගෝඨාගේ වැරදි පෙන්නන්නවා. උන් දෙන්නටම රට බාරදෙන්න එපා කියලද උඹලා කියන්නේ ?.
උඹ සජිත්ගේ වැරදි පෙන්නනකොට රංගන ගෝඨාගේ වැරදි පෙන්නන්නවා. උන් දෙන්නටම රට බාරදෙන්න එපා කියලද උඹලා කියන්නේ ?.
මොකක්ද බන් සජිය කියපු එකේ වැරැද්ද..? පැය 8 පැය 24 කරපුවාම දවසකට වැඩ තුන් ගුනයක් කරන්න පුලුවන්.... ඒ වගෙද රැකියා ප්‍රශ්නෙත් විසදෙනවා දැන් තියෙනවා වගේ රැකියා දෙගුනයකින් නව රැකියා ඇති වෙනවා
කාර්යක්ෂමතාව කියන එක එතකොට තියෙයි ද ?. ලෝකේ මොන රටේ ද එහෙම කරන්නේ ?. එහෙම නොකරනවා නම් ඇයි එහෙම නොකරන්නේ ?.practical නැහැ වගේ නේද ඒ ක්‍රමේ
විදා මෙන්න උඹේ යාළුවා සජිතානෝට ඇරිය ඉතින් මාත් අහන්නේ ඒකෙන් ආපු ප්‍රශ්නයක් ....දැන් ලසන්ත වික්‍රමතුංග ගාතනයට නඩු අහල ගෝට හිරේද ? අවරුදු 5ක් තිබ්බනේ නේද ?
මේක ලොකු උන් මෙහෙයවන දේශපාලනය බන්. කවුරුත් කවදාවත් හිරේ යන්නේ නැහැ
කාර්යක්ෂමතාව කියන එක එතකොට තියෙයි ද ?. ලෝකේ මොන රටේ ද එහෙම කරන්නේ ?. එහෙම නොකරනවා නම් ඇයි එහෙම නොකරන්නේ ?.practical නැහැ වගේ නේද ඒ ක්‍රමේ
ඔව් හැම ක්ෂේත්‍රයකටම ප්‍රායෝගික නොවෙන්න පුලුවන්. ... උදාහරනෙකට අපි අද්‍යාපනේ ගමු.. ඉස්කෝලෙට විශ්ව විද්‍යාලෙට අලුත් බිල්ඩින් හදන්නෙ නැතුව ඇතුලත් කරගන්න ලමයි දෙගුන කරන්න පුලුවන්... උදේට එකයි රෑට එකයි. එතනම ඉතුරුව බලපන්.

ඔය මනුස්සයට ඉන්න දෙමු....