සජීවී වචන...

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔව්... මේක තමා විවාහ ජිවිතේ යථාර්තය.

    මෙහිදී හුදෙක් කිව යුතු කරුණනම්, සැමවිට දෙදෙනා එකිනෙකාට අවංක සහ විවුර්තවිම අනිවාර්යය වේ..
    මන්දයත් ආදරය කරන කල්හි දෙදෙනා වඩාත් සිටින්නේ ප්‍රයෝගික ජිවිතයෙන් පිටත අඩු වගකීම් සහිත එකිනෙකා ලබාගැනීමේ අරමුණම පෙරදැරි කරගෙන, දිනකට හෝ සතියකට සුළු කාල පරාසයක් එකට කාලය ගතකරමිනි. නමුත් විවාහයෙන් පසු සෑමවිටම, එකිනෙකා සමග ජීවත්වීමට සිදුවේ. මෙහිදී පෙර නොදුටු අත්දැකීම්, යම් විටෙක තම සහකරුවා හාත්පසින් වෙනස් පුද්ගලයෙකු ලෙස දිස්වේ.
    නමුත් පෙර තිබූ ආදරය, කැපවීම, උනන්දුව, ගෞරවය එලෙසම පවත්වාගැනීමට විවුර්ථ සංවාද හා නම්‍යශීලි වීම සිදුවිය යුතුමයි. මෙම විවුර්ථ භාවය කොතෙක් දුරට අවන්කද යන්න ඊළගට ඇති පැතිකඩයි.. එය 100% විය යුතුයි. (ඉතා අමාරු දෙයකි)

    සැකය අනිවාර්‍යයෙන් පවුල් ජීවිතය අවුල් කරන්නකි, එසේ නොවන ලෙස වැඩ කිරීමත් එකිනෙකා විශ්වාශ කිරීමත් අනිවාර්යය. මක්නිසාද යත් සැකය ඇතිවූ කල ඉවත් කිරීම බොහෝ අමාරු හෝ කල්ගතවන හෙයිනි.. එමෙන්ම නැවත වතුර යට ගැසූ රබර්බෝලය මෙන් ඉපිලෙන්නට හැකි නිසාය..


    so complicated topic.
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    සැකය ඇතිවූ කල ඉවත් කිරීම බොහෝ අමාරු හෝ කල්ගතවන හෙයිනි.. එමෙන්ම නැවත වතුර යට ගැසූ රබර්බෝලය මෙන් ඉපිලෙන්නට හැකි නිසාය..


    :rolleyes::rolleyes::yes::yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    godak aya facebook eke raganwa mulu lokema oya kiyala. a wunala life 1 full awul.
    hitanna tiyana maara katawak.
    Thanx for the Share
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    බැඳ ගත්ත බෙරේ ගහන්න ඕනි කියන සංකල්පය තමයි ඕකට මුල. තනී තීරනයක් ගන්න බැ. කොච්චර අමාරු උනත් ඉන්න වෙනවා. අනික අපේ රටේ එවුන් අනුන්ගෙ ඒවා හොයනවා වැඩියි. කොයි වෙලෙත් බලන් ඉන්නෙ කාට හරි වැරදෙන කන් ඌව චාටර් කරලා දාන්න​. ඉතිං උන්ට පේන්න බොරුවට රඟන්නත් වෙනවා ඔලුව කෙලින් තියාගන්න​.