සටන් කරන එක වැඩකුත් නෑ
පාර්ලිමන්ට් එක තව අවුරුද්දයි නේ තියෙන්නේ.ඒ මදිවට මේකේ කාටවත් දැන් පැහැදිලි බහුතරයක් නෑ. හිටියත් එක එක පක්ෂ වල කොන්දෙසි වලට අනුව ආන්ඩුව ගෙනියන්න බෑ.ආර්ථිකය තවත් කඩාගෙන එනවා.ඒක නිසා මේක ව්‍යවස්ථා විරෝදී උනත් පිලිගන්න වෙනවා.යූන්පි එකට 120ක් වත් යූන්පි අයම තියෙනවනම් තව කමකුත් නෑ