සටනින් තොර මුනිවත අවදානම්........

දෙරණ

Member
Mar 7, 2013
69
12
0
සටනින් තොර මුනිවත අවදානම්........



කවුරුන් හෝ මගේ රට බිලි දේ නම්......
නොපනත් කම් ගිනිලා අවුලා නම්.......
කුමටද උන් හා සීල සමාදන්....
සටනින් තොර මුනිවත අවදානම්........