සටන ඇවිලෙයි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උබ මහ තිරිසනෙක් බන්. අපි ලේ මස් දන් දීලා බේරගත්ත රට උබලට බොරු වගේද පේන්නේ. ගොඩක් උන් විශ්වාස කරන් නෑ තමා . ගෙදරට හොරා ගියේ මගේ යුතුකම ඉටුකරා ගෙදර ආව මගේ දෙයක් කරගන්න
    ha ha ha budu ammo nikan Ganja jeppan kade yanna epa yakoo...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    PVT Sectors වල ගිය කාල සීමාවෙ පඩි කැපුව. සමහර company වල අඩු පඩි. ඒ මිනිස්සු ස්ට්‍රයික් කරන්නෙ නෑ. කරන්න බැරිනම් අයින් වෙලා වෙන තැනක් හොයාගන්නව. gov sec වල ස්ට්‍රයික් කර කර මිනිස්සු අසරණ කරන් උන් ඒවට ලීඩ් කරන උන් බ්ලැක් ලිස්ට් කරල අයින් කරන්න ඕනි ආයෙ එන්න බැරි වෙන්න. එක ෆීල්ඩ් එකක් ස්ට්‍රයික් කරා කියන්නෙ අනිත් උනුත් පටන් ගන්නව ඊළඟට.
    ස්ට්‍රයික් නොකර සාමාන්‍ය විදියට වැඩ කරන ගුරුවරුත් ඉන්නව. respect
     
    • Like
    Reactions: sithija.h