සටන ඇවිලෙයි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    First, this is not a time to strike.
    We are in our last legs and as Teachers they should be an example.
    Govt cannot increase any salary or wages at this moment.
    apart from teachers there are people like G'pila, and Champika who wants our Banking system to fall.
    If we fall this time it will be our final fall and this is what GR-MR want to destabilize the govt and rule the country using Military and fraud at voting in future elections if such things are ever held.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    First, this is not a tike to strike.
    We are in our last legs and as Teachers they should be an example.
    Govt cannot increase any salary or wages at this moment.
    apart from teachers there are people like G'pila, and Champika who wants our Banking system to fall.
    If we fall this time it will be our final fall and this is what GR-MR want to destabilize the govt and rule the country using Military and fraud at voting in future elections if such things are ever held.
    End of sinhalese
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,386
    5,742
    113
    යුතුකම සහ වගකීම අතහැර අහින්සකයන් තලා පෙලා කරන කිසිම අරගලයක්, නියම අරගලයක් නොවේ. එවැන්නන් විනාශ කර දමන්න, සියල්ල අලුතින් පටන් ගන්න. - ලී කුවාන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    බෝම්බයක් තියෙනවා කියල උත්ඝෝෂණය කරන කට්ටිය අතර ප්‍රචාරයක් යැව්ව නම් හරි. බය වුණේ නැත්තම් ඇත්තටම බෝම්බයක් පුපුරවන්න තියෙන්නෙ. පස්සෙ ආණ්ඩුවට කියන්න තියෙන්නෙ කළින් කිව්වා ඇහුවෙ නෑ කියල. මේ අස්සෙ උත්ඝෝෂණත් කරනවා කැරි බල්ලො. 🧐
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    First, this is not a tike to strike.
    We are in our last legs and as Teachers they should be an example.
    Govt cannot increase any salary or wages at this moment.
    apart from teachers there are people like G'pila, and Champika who wants our Banking system to fall.
    If we fall this time it will be our final fall and this is what GR-MR want to destabilize the govt and rule the country using Military and fraud at voting in future elections if such things are ever held.
    Yep, the banking system will fall now or in 12 months of time. But with how this government is going on, there is no chance for any of the teachers to get a salary increment. The only argument is as there is no travel, you can use that charges to make up for the telecommunication expenses.

    It is true that they deserve some more amount. But if there is going to be any, the government would collapse for sure. as previously said, there would be many following the same path for salary increments. So not sure the country is heading
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    First, this is not a tike to strike.
    We are in our last legs and as Teachers they should be an example.
    Govt cannot increase any salary or wages at this moment.
    apart from teachers there are people like G'pila, and Champika who wants our Banking system to fall.
    If we fall this time it will be our final fall and this is what GR-MR want to destabilize the govt and rule the country using Military and fraud at voting in future elections if such things are ever held.

    මචං
    උබත් ඉංග්‍රිසියෙන් පට්ට කඩේ යාමක් නේ යන්නේ...
    2000න් පස්සේ ගැම්ම බ්‍රෝ...

    උබ කොහෙද හිටියේ 228 V8 ගෙන්ද්දී?
    උබ කොහෙද හිටියේ වැක්ෂීන් එකෙනුත් මාටියා ගහද්දී, හෙජින්, ග්‍රීස් බොන්ඩ්, ?????

    රටේ බේරගන්න තියෙන අන්තිම අවස්තාව නේ??? අනේ හුකේ...

    එහෙමනම් රජෝ තොපේ මහ එවුන්ට කියපන් ඉස්සෙල්ලාඅ අදර්ශමත් වෙන්න කියලා, බොරු හුත්තේ වියදම් නතර කරන්න කියලා....
    ඒවා මුකුත් කරන්නේ නැතුව උන්ගේ සුඛ විහරණය විතරක් කලාම ඇතිද?

    මම කියන්නේ නෑ මේ වෙලාව ස්ට්‍රයික් එකකට සාදාරණ වෙලාවක් කියලා, ඒත් තොපේ මහ එවුන්ට විතරද සුදි දාන්න පුලුවන්???
    අවවාදයට වඩා අදර්ශමත් වෙන්න කියහන්... එතකොට මිනිස්සුන්ට වුනත් තේරෙනවා මේක අමාරු මොහොතක් කියලා... එහෙම නැතුව ඉංග්‍රිසියෙන් වැනුවට බොරුව ඇත්ත වෙන්නෙ නෑ.....
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ගුරුවරු ගොඩක් එකඟ නෑ ඔය කියන් එව්වට, ඒ මිනිස්සු ඉල්ලන්නෙ නියමිත වැටුප් තලයක ඵිටුවන්න් කියල එක්ක. ජෙප්පොයි, ස්ටාලින් කාරයයි ස්ට්‍රයික් එකේ නියම අරමුණ හයිජැක් කරලා තියෙන්නෙ.... දැන් ගුරුවරු වෙන් එකාඅට ස්ට්‍රයික්, මුන් ටික පාරවල් ගානෙ උන්ට ඕනි එක කිය කිය යනව.

    කාලකණ්ණි කතා නොකිය, ත්ත්වෙ පැහැදිළි කරල කිව්ව නම් හරි රට අමාරු අඩියක තියෙන්නෙ පොඩි කැලයක් ඉවසම්න කියලා.
    නැත්නම්, විභාගයක් හරි පේප මාකින් , න්ථ්නම් ඡන්ද රාජකාරියක් හරි තිබ්බ නම් 60%ක් විතර සටන ආවා දෙනවා.... ගුරු වරුන්ට පඩි ප්‍රශ්න විසඳල දෙනව් කියල ස්ටාලින් ට ජෙප්පොන්ට එකට තියල අරින්න පුළුවන් අගනා අවස්ථව මග් හරින්නෙපා
     
    • Like
    Reactions: Champ HB

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    මචං
    උබත් ඉංග්‍රිසියෙන් පට්ට කඩේ යාමක් නේ යන්නේ...
    2000න් පස්සේ ගැම්ම බ්‍රෝ...

    උබ කොහෙද හිටියේ 228 V8 ගෙන්ද්දී?
    උබ කොහෙද හිටියේ වැක්ෂීන් එකෙනුත් මාටියා ගහද්දී, හෙජින්, ග්‍රීස් බොන්ඩ්, ?????

    රටේ බේරගන්න තියෙන අන්තිම අවස්තාව නේ??? අනේ හුකේ...

    එහෙමනම් රජෝ තොපේ මහ එවුන්ට කියපන් ඉස්සෙල්ලාඅ අදර්ශමත් වෙන්න කියලා, බොරු හුත්තේ වියදම් නතර කරන්න කියලා....
    ඒවා මුකුත් කරන්නේ නැතුව උන්ගේ සුඛ විහරණය විතරක් කලාම ඇතිද?

    මම කියන්නේ නෑ මේ වෙලාව ස්ට්‍රයික් එකකට සාදාරණ වෙලාවක් කියලා, ඒත් තොපේ මහ එවුන්ට විතරද සුදි දාන්න පුලුවන්???
    අවවාදයට වඩා අදර්ශමත් වෙන්න කියහන්... එතකොට මිනිස්සුන්ට වුනත් තේරෙනවා මේක අමාරු මොහොතක් කියලා... එහෙම නැතුව ඉංග්‍රිසියෙන් වැනුවට බොරුව ඇත්ත වෙන්නෙ නෑ.....
    Ay godeyhewa ara 1.5 Bn walata Park ekak hadanne
     
    • Like
    Reactions: Champ HB

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මචං
    උබත් ඉංග්‍රිසියෙන් පට්ට කඩේ යාමක් නේ යන්නේ...
    2000න් පස්සේ ගැම්ම බ්‍රෝ...

    උබ කොහෙද හිටියේ 228 V8 ගෙන්ද්දී?
    උබ කොහෙද හිටියේ වැක්ෂීන් එකෙනුත් මාටියා ගහද්දී, හෙජින්, ග්‍රීස් බොන්ඩ්, ?????

    රටේ බේරගන්න තියෙන අන්තිම අවස්තාව නේ??? අනේ හුකේ...

    එහෙමනම් රජෝ තොපේ මහ එවුන්ට කියපන් ඉස්සෙල්ලාඅ අදර්ශමත් වෙන්න කියලා, බොරු හුත්තේ වියදම් නතර කරන්න කියලා....
    ඒවා මුකුත් කරන්නේ නැතුව උන්ගේ සුඛ විහරණය විතරක් කලාම ඇතිද?

    මම කියන්නේ නෑ මේ වෙලාව ස්ට්‍රයික් එකකට සාදාරණ වෙලාවක් කියලා, ඒත් තොපේ මහ එවුන්ට විතරද සුදි දාන්න පුලුවන්???
    අවවාදයට වඩා අදර්ශමත් වෙන්න කියහන්... එතකොට මිනිස්සුන්ට වුනත් තේරෙනවා මේක අමාරු මොහොතක් කියලා... එහෙම නැතුව ඉංග්‍රිසියෙන් වැනුවට බොරුව ඇත්ත වෙන්නෙ නෑ.....
    Padi වැඩකරන්න නම් පුලුවන්.. රුපියල් අච්චු ගහන්න ne තියෙන්නේ.. දැන් printing machine 2kak ma තියෙන්නේ..

    Eth ආර්ථික ප්‍රශ්න නම් හරියන්නේ නැහැ.. වියදම් අඩු කරලා, වියදම් kapahariye නැතිනම්...

    Eth දැන් පරක්කු වැඩියි.. මෙහෙම ගියොත් ණය ගෙවාගන්න බැරි වේවි 2022-2023 වෙන කොට.. බොහෝ durata ලංකාව china වලට යාවි ඉන්දියාව මැදිහත් උනේ නැතිනම්
     
    • Like
    Reactions: MachoMan

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ගෝටා වගේ එකෙක් ජනාදිපති වෙලා හිටියනම් මුන්ට ලේසි වෙන්නේ නෑ.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ටීචර්ස්ල ඉල්ලගෙන කෙලවගන්න යන්නෙ.

    DO ලට ටීචින් පත්වීම් දෙන්න යනවලු.
    හොඳ වැඩක්, හැබැයි වැඩේ තියෙන්නෙ vacancy තියෙන්න ඒවට සුදුසු DO ලත් ඉන්න ඔ්න. දැනුත් එහෙම අන්තර්ග්‍රහණය ‌වුන අය ඉන්නවානෙ පාසල් වලට දාලා, දැන් ඒ අය Online උගන්නනවද? නැත්නම් නිකන් ඉන්නවද?

    යුතුකම සහ වගකීම අතහැර අහින්සකයන් තලා පෙලා කරන කිසිම අරගලයක්, නියම අරගලයක් නොවේ. එවැන්නන් විනාශ කර දමන්න, සියල්ල අලුතින් පටන් ගන්න. - ලී කුවාන්
    මේ කතාව කවුරුවත් ‌වෛද්‍යවරුන්ට, හෙදියන්ට, ජලසම්පාදනේ අයට, විදුලිබල මණ්ඩලය, දුම්රිය කට්ටියට එහෙම කිව්වෙ නැද්ද?

    අනිත් අතට, යුතුකම සහ වගකීම පෙන්නල අවුරුදු විසි ගාණනක් ගුරු වෘත්තිකයා සූරාගෙන කෑමක් වෙලා කියලා නිකමට වගේ හිතෙන්නේ නැතිද?
    ------ Post added on Jul 24, 2021 at 10:51 AM
     
    • Like
    Reactions: Champ HB

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ubala ARMY eke d

    mun VEDI THABA GATHANAYA Kalayuthuyi
    ------ Post added on Jul 24, 2021 at 3:52 PM
    27 ගජබා රෙජීමේන්තුව අපි තමා ජයසිංහපුර ඉදලා මුලතිව් ගැහුවේ . කමාන්ඩෝස්ලට සපෝට් එකයි ලයින් එක මැනේජ් කරන එකයි . 2011 මුල අයින් උනා ගෙවල IT කරන්න
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    27 ගජබා රෙජීමේන්තුව අපි තමා ජයසිංහපුර ඉදලා මුලතිව් ගැහුවේ . කමාන්ඩෝස්ලට සපෝට් එකයි ලයින් එක මැනේජ් කරන එකයි . 2011 මුල අයින් උනා ගෙවල IT කරන්න
    HA HA boru danna epa sakkili ballo HA HA
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    First, this is not a time to strike.
    We are in our last legs and as Teachers they should be an example.
    Govt cannot increase any salary or wages at this moment.
    apart from teachers there are people like G'pila, and Champika who wants our Banking system to fall.
    If we fall this time it will be our final fall and this is what GR-MR want to destabilize the govt and rule the country using Military and fraud at voting in future elections if such things are ever held.
    he he heee

    Doctors lata Nurse lata witarada strike karala salary wedi kara ganna hoda?

    Teachers la smart phones/laptops nayata aran, data cards dagena online class karanne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    HA HA boru danna epa sakkili ballo HA HA
    උබ මහ තිරිසනෙක් බන්. අපි ලේ මස් දන් දීලා බේරගත්ත රට උබලට බොරු වගේද පේන්නේ. ගොඩක් උන් විශ්වාස කරන් නෑ තමා . ගෙදරට හොරා ගියේ මගේ යුතුකම ඉටුකරා ගෙදර ආව මගේ දෙයක් කරගන්න