සටන තවම ඉවර නැත

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සටන තවම ඉවර නැත

සමාජික සහෝදරය/සහෝදරිය.

යෝජිත ETCA ගිවිසුම ගැන මතුව ඇති නව අර්බුදකාරී තත්වය හමුවේ අප සමාජිකයින් දැනුවත් කිරීමේ සහ ඉදිරි කටයුතු සාකාච්ඡා කර ගැනීමේ අරමුණ ඇතිව අප සංගමය සංවිධානය කරන 'සටන තවම ඉවර නැත' සම්මන්ත්‍රණය සහ සංවාදය මෙම මස 24 වන දින ප. ව 5.30ට කොලඹ විශ්වවිද්‍යාලීය පරිඝනක අධ්‍යයතනයේ(UCSC) ශ්‍රවණාගරයේදී(Mini Auditorium) පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගී වන ලෙස අප සංගමයේ සියළුම සමාජික සහෝදර සහෝදරියන්ට අරාධනා කර සිටිමු.

ස්තූතියි.

කසුන් අබේසිංහ(0713059201)
සංවිධායක
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය.