සටන_මොහාන් සමරනායක...
පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .
ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ..
ඩයස්පොරාව,
බෙදුම්වාදය,
ජාත්‍යන්තර කුමන්ත්‍රණ,
NGO
ඩොලර් කුට්ටි,
විදෙශ අතපෙවීම්,
රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...
මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.
සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ. අර සුරංග කියන එකා Programme එක කෑවා.

Last edited: