සටන_මොහාන් සමරනායක...

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සටන_මොහාන් සමරනායක...

    පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .

    ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ..
    ඩයස්පොරාව,
    බෙදුම්වාදය,
    ජාත්යන්තර කුමන්ත්‍රණ,
    NGO
    ඩොලර් කුට්ටි,
    විදෙශ අතපෙවීම්
    ,

    රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.

    සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ. අර සුරංග කියන එකා Programme එක කෑවා.
    :angry::angry::angry:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කැලණිය Microbiology පොර නම් මල් පොන්නයෙක්. සිරා ගොන් කතා ටිකක් කියුව..:rofl::rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .:lol::lol::lol:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Porata pissu hadila ban.. AHana prashna walata newei uthara denney..

    "Koheda yanne malle pol" wage kathawak kiyanne

    "මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .:lol::lol::lol:

    300KG :lol::lol:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Porata pissu hadila ban.. AHana prashna walata newei uthara denney..

    "Koheda yanne malle pol" wage kathawak kiyanne

    300KG :lol::lol:

    නෑමෙන් නෑම ......සුපිරි ම ඇදගෙන නෑම...:P:P:P:P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පව් සිරාවටම දුක හිතුන කොල්ලනේ... අපි සිරාවටම ගරු කපු කෙන්ක් තමා මොහාන් සමරනායක මහත්තයා. ඉස්කොලෙ යන කාලෙ වීරයෙක්. අපෙ ජනාදිපති තුමා මේ හැම එකෙක් ම කඩෙ යවල .

    ඊයෙ සටනට ඇවිල්ල පොරටත් කියන්න උනේ..
    ඩයස්පොරාව,
    බෙදුම්වාදය,
    ජාත්යන්තර කුමන්ත්‍රණ,
    NGO
    ඩොලර් කුට්ටි,
    විදෙශ අතපෙවීම්
    ,

    රට අරාජික කිරීම් වගේ මොඩ චූන් මන්තර ටිකක් තමයි...

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි??? කියල. කියාගන්න බැරි උනා.

    සිරසෙ ත් වෙලාවකට මෝඩ චූන්, උන්ට උනත් ඒ ප්‍රශ්නෙ දිගටම අහන්න තිබ්බ. අර සුරංග කියන එකා Programme එක කෑවා.
    :angry::angry::angry:

    ඕය කතාව එතකොට වැරදිද????
     
    • Like
    Reactions: maxboysl

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    "මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .:lol::lol::lol:

    නැ නැ මගේ බර 80kg කිව්වා....:lol::lol::lol::lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ඕය කතාව එතකොට වැරදිද????

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි???
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    නෑමෙන් නෑම ......සුපිරි ම ඇදගෙන නෑම...:P:P:P:P

    mata namm hitha ganda baha machan Ochara amaruwen igana gena loku thanakata avilla thutuwakata dekata kade yanwa ne ban..

    Sure ekatama campus ung Hu kiyanwa athi
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි???

    අවුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??

    තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?

    එතකොට තත්වය වඩා හොඳ වෙලා තියෙයිද??

    දැන් ලෝකෙ යන විදිහට එහෙම හිතන්න පුළුවන්ද??

    ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්‍රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    mata namm hitha ganda baha machan Ochara amaruwen igana gena loku thanakata avilla thutuwakata dekata kade yanwa ne ban..

    Sure ekatama campus ung Hu kiyanwa athi

    This Describe it well

    175719597326b3147d1493b1429916285daee987.jpg
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අවුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??

    තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?

    එතකොට තත්වය වඩා හොඳ වෙලා තියෙයිද??

    දැන් ලෝකෙ යන විදිහට එහෙම හිතන්න පුළුවන්ද??

    ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්‍රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්

    වුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??

    උබලට කියල වැඩකුත් නෑ. නොකිඅයත් බෑ.

    විදේශ බලපෑම් තියෙනවනම් රටට ආදරේ මනුස්සයෙක් විසින් ස්ථාවර ආන්ඩුවක්, ජනාධිපතිවරණය කට තල්ලු කරනවද???
    මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ..

    තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?

    ඒ අවුරුදු දෙක ඉවර වෙනකම් පිලිවෙලට කරන්න තිබ්බ නේද??
    ආන්ඩුවෙන්ම පත් කරපු LLRC proposal ක්‍රියත්මක කරන්න තිබ්බ නේද???
    අඩුම ගානෙ ඒවට මූන් දෙන්න විදෙශ සේවය ශක්තිමත් කරන්න තිබ්බ නේද??

    මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ..
     
    Last edited:

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඔව් මේ පාරත් කළගුන සැලකුවොත් ඔය කියන ජන්දකාලේට විතරක් එන විදේශ බල පෑම් ආයේ මේ ලංකාව දිහා නම් හැරිලවත් බලන එකක් නෑ..
    මොකද ඒ වෙද්දි රජ පවුලේ පිහිටෙන් නය බරින් මිරිකුන හරියට තුන් වෙලවත් කා ගන්න බැරුව ඉන්න ජාතියක් බිහිවෙලා ඉදියි. ඒ වගේ හිගන්නො ඉන්න රටකට ඉතින් මොන විදේෂ බලපෑම් ද..හි..හි..
    හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ.. පෙර පුරුවෙ වාසනාවකට අවුරුද්ද අන්තිමේ බේබිලා ලැම්බොගිනි, පොර්ෂ් කාර් රෙස් පදින විදිහ දකින්නනම් ලැබේවි.ආ ඔයකියන විදේෂ කුමන්ත්‍රන කරන සුදු ජාතින්ගේ ගෑනු උදවිය බාගෙට හෙලුවෙන් බෙබිලාට හුරේ පාරවලුත් දානව බලන්න අපිට පින පෑදේවි බොලන්.....

    ආෂචර්යක මහත..

    එතකොට ලොකේ අනිත් රටවලුත් අපේ රටෙ බෙබිලා විදේෂ කුමන්ත්‍රන පරදවපු විදිහ ගැන සියවස් ගනනක් යනකම් කියවයි..
    ඉතින් ඉතිහාසයේ මෙව රන් අකුරින් ලියවෙන්න නම් 8 වැනිදට අපි උදෙන්ම කබ කඩ කඩා ගිහින් ජන්දේ දීලා, ජන්ද පෙටිටියට වැදල ජිල් මාට් වැඩ නොවෙන්න සාදු කාරයක් දීලා..ගෙදර ඇවිත් ඉතුරු ට්කත් නිදා ගම්මු. එත්කොට තව අවුරුදු 100 වත් යනක්ම් ඉතින් රට ගැන හිතන්න දෙයක් නෑ නේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්‍රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්

    මිල්සොවික් අමුතිරිසන් මිනිමරුවෙක්නේ. ඉදි අමින් වගේ. ජාතිකවාදී කියන්නේ තමාගේ ජාතියේ නොවන මිනිස්සු මරණ එක නම්. මොකටද ජාතික වාදය. තමන් විතරක් ජිවත් උනාම ඇතිද??
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අවුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??

    තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?

    එතකොට තත්වය වඩා හොඳ වෙලා තියෙයිද??

    දැන් ලෝකෙ යන විදිහට එහෙම හිතන්න පුළුවන්ද??

    ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්‍රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්

    අනිත් ප්‍රශ්න වලට හේතු මට වඩා හොදට අනිත් උන් දෙයි.
    මන් Ukraine ප්‍රශ්නය මොකද්ද කියල කියන්නම්. මොකද ඒක වෙච්ච දවස්වල ඉදන් මන් seen එක හොදට අද්‍යයන කල නිසා.

    Ukraine වල හිටපු president Viktor Yanukovych අපේ එකාගෙ කපාපු පලුව.
    හැඩරුවෙන් නෙවෙයි මන් කිවුවෙ ක්‍රියාවෙන්. න්‍යති සන්ග්‍රහය, ගසාකෑම, මධ්‍ය පාලනය, විරුද්ද පක්ශ සාමාජිකයන් පීඩනය පත් කිරීම, අනිසි වත්කම් එක් රුස් කිරීම, පරිපාලවයේ ඉහල තනතුරු වලට තම පවුලේ අය පත් කිරීම ...... විශේෂ දේ තමයි පොර මහින්ද කලා වගේ ජනාදිපති උනාට පස්සෙ විරුද්ද පක්ශ අපේක්ෂිකා Yulia Tymoshenko ව හිර කූඩුවෙ දැන්මා. මේ වගේ මහින්දය කරපු හැම වැඩක්ම කලා. ඒ රටේ මිනිස්ස දුප්පත් කමින්, විරකියාවෙන්, ආර්තිකය විනාශ වීම මගින් ගොඩක් දුක් වින්ද.... රටේ තිබ්බ කැලබිල්ල America වයි Europ එකයි වාසියට ගත්ත.....

    අපිත් හරි පාරෙ, හරි විදිහට රට කලේ නැත්නම් මේ දේ අපිට අනිවාර්යෙන්ම වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඕය කතාව එතකොට වැරදිද????

    ඕවා කවුද බන් ගණන ගන්නේ. මිනිස්සු බයේ ඉන්නේ සරුව ඇවිත් දුව දුෂණය කරයිද කියලා.
    සරුවව නැති කරන්න මහින්ද එලවන්න ඕනි කියලා මහින්ස්සු හිතන්නේ

    තත්තා අම්ම බයෙන් ඉන්නේ පුතා කුඩු ගහයි කියලා. කුඩු නතර කරන්න මහින්ද එලවන්න ඕනි කියලා මිනිස්සු හිතන්නේ.

    අනික ඕවා බොරු කත්නේ බන්. චන්දෙ කාලෙට විතරක් කියන. ඒ කියන්නේ වැරදි විදේශ ප්‍රතිපත්ති. ස්වාදීන රාජ්ජයක් වගේ තත්වේ තියාගෙන හිටියනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. උබලට එතින් මහින්දගේ හොරකම නසිතිය පෙන්නේ නැහැනේ.