"මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .![]()

කැලණිය Microbiology පොර නම් මල් පොන්නයෙක්. සිරා ගොන් කතා ටිකක් කියුව..![]()



"මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .![]()



අවුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??
තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?
එතකොට තත්වය වඩා හොඳ වෙලා තියෙයිද??
දැන් ලෝකෙ යන විදිහට එහෙම හිතන්න පුළුවන්ද??
ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්
මහින්දය හිටියොත් තමයි විදේශ බලපෑම් ඔක්කොම එන්නේ
දැන් බලහන් රටේ නීතියක් කෝ ?
ඕනෑම කැරි වැඩක් කරන ආණ්ඩුවේ එකෙකුට නිතිය නෑ
රටෙන් පිටවෙන්න ආණ්ඩුවෙන් සපෝර්ට්
අධිකරණය කෝ ?
රටේ අධිකරණය, නිතිය ස්වාධින නෑ
කොටි ගන්නේ මේකේ වාසිය
අනිත් අතට මහරජ තියන් ඉන්නේ අන්ත ඒකාධිපති සහ කොමියුනිස්ට් බටහිර විරෝධී රටවල්
සත පහකට වැඩක් නෑ උන්ගෙන්. චීනා රටට දෙන ගේම දන්නවනෙ
මහරජ එහෙම වෙද්දී බටහිර රටවල් අපිට කෙලින්න හදන්නේ
උතුරු කොරියාවේ ඉඳන් රුසියාව වෙනකන් වෙන්නේ ඕක
ඔය මොන සොන්නය බයිලා ගැහැව්වත් අපිට යුරෝපේ සහ ඇමරිකාව එක්ක හැප්පෙන බෑ
දැන් ඉන්දියාවත් නෑ
අපි වගේ ඉන්දියන් සාගරයේ හාල් ඇටයක් වෙනුවෙන් චීනේ හෝ රුසියාව රිස්ක් එකක් ගන්නේ නෑ
රුසියාවත් දගලන්න ගිහිං සම්බාධක දාගත්තා. ඔය එකෙකුටවත් බටහිර ප්රහාර නවත්තන්න බැරි උනා. තිත්ත ඇත්ත ඕකයි. උන්ට ඕන ලංකාව වට්ටන්න නම් උන් ඒක කරනවා මහින්ද නෙවි බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියත්. භායනකම දේ උන්ගේ බලපෑම නෙවි කොටි ඒ චාන්ස් එක අරං මහරජ විරෝදී සෙට් එක විදිහට කොටින්ට නිල පිළිගැනීමක් යුරෝපේ සහ ඇමරිකාවේ ගත්තොත් මොකද කරන්නේ ? මහරජා මේ යන විදිහට වෙන්නේ එකයි. උ රජ උන ගමන් උට විරුද්ධව නැගුන සිංහල බලවේග සියල්ල මර්ධනය කරනවා. ඊට පස්සේ රට තවත් අරාජික වෙනවා. බටහිර බලපෑම් තවත් උත්සන්න වෙනවා. මහරජට එරෙහි වෙන්න සිංහලු නෑ. වීරයෝ මැරිලා
එතකොට කොටින්ට බලවත් රටවල් සහය දෙනව උඹල ගිහිං මහරජ එලවල ලංකාවේ බලය අල්ලාගනින් කියල මොකද මහරජ බටහිර විරෝදියෙක්. ලිබියාවේ උනේ ඕකයි. හැබැයි ලිබියාවේ බලය අල්ලාගත්තේ උන්ගේම රටේ වෙනත් කණ්ඩායම්. ලිබියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මහරජට එරෙහි සිංහලු සියල්ල මර්ධනය කරලා.
ලිබියාවට ගහල යුරෝපේ ඉල්ලං කනවා කියල එලකිරියේත් ත්රෙඩ් ගියා. අන්තිමට ගඩාෆි බල්ලෙක් වගේ බෝක්කුවක් අස්සේ මැරිලා හිටිය.
මහරජ ආයෙත් රජ කොරල මේ රට තවත් ඒකාධිපතිවාදී රටක් කරල අපිට එරෙහිව බටහිර සහය ඇතුව කොටි ගේම ඉල්ලං ආවම උබලට තේරෙයි.
මරා ෆෝම් වෙන්න වෙන්න කොටින්ට ඒක වාසි. රටේ අවනීතිය රජ කොරන්න කොරන්න උන්ට වාසි. උන් මේ ඔක්කොම ජාතියන්තරේ අපිට විරුද්ධව යොදාගන්නවා.
අරාබි වසන්තේ වගේ ලංකාවේ මරාට එරෙහි කැරලි ඇති කොරන්නේ සිංහලු නෙවි කොටි. ඊට කලින් මූව ගහල එලවන්න ඕනා. නැතිනම් කැරැල්ල සිංහලු පටන් ගන්න ඕනා කොටින්ට ඉඩ නොදී.





"මම දවසක් ගමනක් යනකොට තඩි හරකෙක් පැන්න" සටන බලපු උන්ට මතකද මේ සීන් එක .![]()




ඔය මොහාන් සමරනායක මහත්තයා අපි ඕලෙවල් කරන කාලේ අපිට එක්සත් ජාතීන්ගේ සම්මේලනය ගැන දේශනයක් තිබ්බා...පට්ට දැනුමක් තියෙන මනුස්සයෙක්..ඒ මනුස්සයා කතා කරන තැන්පත් විලාශයටත් මම කැමතියි...
ඒත් ඊයේ නම්......![]()


ඒක නං ඇත්ත මම ඊයේ හිතුවේ විමල් කාරයා මොහාන් වගේ වෙස් වලාගෙනවත් ඇවිත්ද කියලා? තනිකර විමල්ගේ ටේප් එක ප්ලේ කරේ. ලැජ්ජයි මෙහෙමත් කඩේ යෑමක්.![]()

