සටන_මොහාන් සමරනායක...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දැකපු ගොඩක් දක්ෂ පුද්ගලයෙක් තමයි මොහාන් සමරනායක කියන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    කැලණිය Microbiology පොර නම් මල් පොන්නයෙක්. සිරා ගොන් කතා ටිකක් කියුව..:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
    මිනිහට දෑනුමක් නෑ, එකම දෙ කියව කියව කඩෙ ගියා
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඊයේ මූ රෙදි නැතුව කඩේ ගියා. කට ඇරියොත් විදේශ කුමන්ත්‍රණ, ඇමෙරිකාවට බනිනවා. හැබැයි ඒවාට මුහුන දෙන්න ආන්ඩුව හරි track එකෙ යනවද නැද්ද කියලා අහුවහම වටේ ගිහින් ආයේ මුලටම එනවා....:no::no:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    meeta kalin swaravahiye-Sangramayata ava,MOHAN VS NIRMAL eka niyamai.
    DAMMA DISANAYAKA kiyana odokku kukka NIRMAL ekka satanata enava nam niyamai.
    X group eke hitapu ex-veerayo!.
    Kohoma unath Mohan thavamath comis,vancha,neethiya val vedima vage tharaka valadi evata pilithuru denna,sudu hunu gaanna yanne ne.
    Thavath pora miyagihin ne!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහින්දය හිටියොත් තමයි විදේශ බලපෑම් ඔක්කොම එන්නේ
    දැන් බලහන් රටේ නීතියක් කෝ ?
    ඕනෑම කැරි වැඩක් කරන ආණ්ඩුවේ එකෙකුට නිතිය නෑ
    රටෙන් පිටවෙන්න ආණ්ඩුවෙන් සපෝර්ට්
    අධිකරණය කෝ ?
    රටේ අධිකරණය, නිතිය ස්වාධින නෑ
    කොටි ගන්නේ මේකේ වාසිය
    අනිත් අතට මහරජ තියන් ඉන්නේ අන්ත ඒකාධිපති සහ කොමියුනිස්ට් බටහිර විරෝධී රටවල්
    සත පහකට වැඩක් නෑ උන්ගෙන්. චීනා රටට දෙන ගේම දන්නවනෙ
    මහරජ එහෙම වෙද්දී බටහිර රටවල් අපිට කෙලින්න හදන්නේ
    උතුරු කොරියාවේ ඉඳන් රුසියාව වෙනකන් වෙන්නේ ඕක
    ඔය මොන සොන්නය බයිලා ගැහැව්වත් අපිට යුරෝපේ සහ ඇමරිකාව එක්ක හැප්පෙන බෑ
    දැන් ඉන්දියාවත් නෑ
    අපි වගේ ඉන්දියන් සාගරයේ හාල් ඇටයක් වෙනුවෙන් චීනේ හෝ රුසියාව රිස්ක් එකක් ගන්නේ නෑ
    රුසියාවත් දගලන්න ගිහිං සම්බාධක දාගත්තා. ඔය එකෙකුටවත් බටහිර ප්‍රහාර නවත්තන්න බැරි උනා. තිත්ත ඇත්ත ඕකයි. උන්ට ඕන ලංකාව වට්ටන්න නම් උන් ඒක කරනවා මහින්ද නෙවි බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියත්. භායනකම දේ උන්ගේ බලපෑම නෙවි කොටි ඒ චාන්ස් එක අරං මහරජ විරෝදී සෙට් එක විදිහට කොටින්ට නිල පිළිගැනීමක් යුරෝපේ සහ ඇමරිකාවේ ගත්තොත් මොකද කරන්නේ ? මහරජා මේ යන විදිහට වෙන්නේ එකයි. උ රජ උන ගමන් උට විරුද්ධව නැගුන සිංහල බලවේග සියල්ල මර්ධනය කරනවා. ඊට පස්සේ රට තවත් අරාජික වෙනවා. බටහිර බලපෑම් තවත් උත්සන්න වෙනවා. මහරජට එරෙහි වෙන්න සිංහලු නෑ. වීරයෝ මැරිලා
    එතකොට කොටින්ට බලවත් රටවල් සහය දෙනව උඹල ගිහිං මහරජ එලවල ලංකාවේ බලය අල්ලාගනින් කියල මොකද මහරජ බටහිර විරෝදියෙක්. ලිබියාවේ උනේ ඕකයි. හැබැයි ලිබියාවේ බලය අල්ලාගත්තේ උන්ගේම රටේ වෙනත් කණ්ඩායම්. ලිබියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මහරජට එරෙහි සිංහලු සියල්ල මර්ධනය කරලා.
    ලිබියාවට ගහල යුරෝපේ ඉල්ලං කනවා කියල එලකිරියේත් ත්‍රෙඩ් ගියා. අන්තිමට ගඩාෆි බල්ලෙක් වගේ බෝක්කුවක් අස්සේ මැරිලා හිටිය.

    මහරජ ආයෙත් රජ කොරල මේ රට තවත් ඒකාධිපතිවාදී රටක් කරල අපිට එරෙහිව බටහිර සහය ඇතුව කොටි ගේම ඉල්ලං ආවම උබලට තේරෙයි.

    මරා ෆෝම් වෙන්න වෙන්න කොටින්ට ඒක වාසි. රටේ අවනීතිය රජ කොරන්න කොරන්න උන්ට වාසි. උන් මේ ඔක්කොම ජාතියන්තරේ අපිට විරුද්ධව යොදාගන්නවා.

    අරාබි වසන්තේ වගේ ලංකාවේ මරාට එරෙහි කැරලි ඇති කොරන්නේ සිංහලු නෙවි කොටි. ඊට කලින් මූව ගහල එලවන්න ඕනා. නැතිනම් කැරැල්ල සිංහලු පටන් ගන්න ඕනා කොටින්ට ඉඩ නොදී.

    Last edited:
    • Like
    Reactions: hector@troy

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    අවුරුදු 2ක් ඉතිරුව තිබියදී ජනාධිපතිවරණයක් තිබීමෙන් විදේශ බලපෑම් නෑ කියල කියවෙනවද??

    තව අවුරුදු 2කට පස්සෙ කොහොමත් ජනාධිපතිවරණයක් තියන්න ඕනි නේද?

    එතකොට තත්වය වඩා හොඳ වෙලා තියෙයිද??

    දැන් ලෝකෙ යන විදිහට එහෙම හිතන්න පුළුවන්ද??

    ජාතිකවාදී නායකයන් බලයේ හිටපු සර්බියාව (ස්ලොබොදාන් මිලොසෙවික්), දැන් යුක්‍රේන් වගේ රටවල් වල වෙන්නෙ මොනවද කියල බලපන්

    මෙච්ච්චර විදෙශ බලපෑම් තියෙද්දිත් ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නෙ නැතුව ජනාදිපතිවරනයක් තිබ්බෙ ඇයි???
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මහින්දය හිටියොත් තමයි විදේශ බලපෑම් ඔක්කොම එන්නේ
    දැන් බලහන් රටේ නීතියක් කෝ ?
    ඕනෑම කැරි වැඩක් කරන ආණ්ඩුවේ එකෙකුට නිතිය නෑ
    රටෙන් පිටවෙන්න ආණ්ඩුවෙන් සපෝර්ට්
    අධිකරණය කෝ ?
    රටේ අධිකරණය, නිතිය ස්වාධින නෑ
    කොටි ගන්නේ මේකේ වාසිය
    අනිත් අතට මහරජ තියන් ඉන්නේ අන්ත ඒකාධිපති සහ කොමියුනිස්ට් බටහිර විරෝධී රටවල්
    සත පහකට වැඩක් නෑ උන්ගෙන්. චීනා රටට දෙන ගේම දන්නවනෙ
    මහරජ එහෙම වෙද්දී බටහිර රටවල් අපිට කෙලින්න හදන්නේ
    උතුරු කොරියාවේ ඉඳන් රුසියාව වෙනකන් වෙන්නේ ඕක
    ඔය මොන සොන්නය බයිලා ගැහැව්වත් අපිට යුරෝපේ සහ ඇමරිකාව එක්ක හැප්පෙන බෑ
    දැන් ඉන්දියාවත් නෑ
    අපි වගේ ඉන්දියන් සාගරයේ හාල් ඇටයක් වෙනුවෙන් චීනේ හෝ රුසියාව රිස්ක් එකක් ගන්නේ නෑ
    රුසියාවත් දගලන්න ගිහිං සම්බාධක දාගත්තා. ඔය එකෙකුටවත් බටහිර ප්‍රහාර නවත්තන්න බැරි උනා. තිත්ත ඇත්ත ඕකයි. උන්ට ඕන ලංකාව වට්ටන්න නම් උන් ඒක කරනවා මහින්ද නෙවි බුදුහාමුදුරුවෝ ලංකාවේ හිටියත්. භායනකම දේ උන්ගේ බලපෑම නෙවි කොටි ඒ චාන්ස් එක අරං මහරජ විරෝදී සෙට් එක විදිහට කොටින්ට නිල පිළිගැනීමක් යුරෝපේ සහ ඇමරිකාවේ ගත්තොත් මොකද කරන්නේ ? මහරජා මේ යන විදිහට වෙන්නේ එකයි. උ රජ උන ගමන් උට විරුද්ධව නැගුන සිංහල බලවේග සියල්ල මර්ධනය කරනවා. ඊට පස්සේ රට තවත් අරාජික වෙනවා. බටහිර බලපෑම් තවත් උත්සන්න වෙනවා. මහරජට එරෙහි වෙන්න සිංහලු නෑ. වීරයෝ මැරිලා
    එතකොට කොටින්ට බලවත් රටවල් සහය දෙනව උඹල ගිහිං මහරජ එලවල ලංකාවේ බලය අල්ලාගනින් කියල මොකද මහරජ බටහිර විරෝදියෙක්. ලිබියාවේ උනේ ඕකයි. හැබැයි ලිබියාවේ බලය අල්ලාගත්තේ උන්ගේම රටේ වෙනත් කණ්ඩායම්. ලිබියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. මහරජට එරෙහි සිංහලු සියල්ල මර්ධනය කරලා.
    ලිබියාවට ගහල යුරෝපේ ඉල්ලං කනවා කියල එලකිරියේත් ත්‍රෙඩ් ගියා. අන්තිමට ගඩාෆි බල්ලෙක් වගේ බෝක්කුවක් අස්සේ මැරිලා හිටිය.

    මහරජ ආයෙත් රජ කොරල මේ රට තවත් ඒකාධිපතිවාදී රටක් කරල අපිට එරෙහිව බටහිර සහය ඇතුව කොටි ගේම ඉල්ලං ආවම උබලට තේරෙයි.

    මරා ෆෝම් වෙන්න වෙන්න කොටින්ට ඒක වාසි. රටේ අවනීතිය රජ කොරන්න කොරන්න උන්ට වාසි. උන් මේ ඔක්කොම ජාතියන්තරේ අපිට විරුද්ධව යොදාගන්නවා.

    අරාබි වසන්තේ වගේ ලංකාවේ මරාට එරෙහි කැරලි ඇති කොරන්නේ සිංහලු නෙවි කොටි. ඊට කලින් මූව ගහල එලවන්න ඕනා. නැතිනම් කැරැල්ල සිංහලු පටන් ගන්න ඕනා කොටින්ට ඉඩ නොදී.

    :yes::yes::yes:
    100% true
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය මොහාන් සමරනායක මහත්තයා අපි ඕලෙවල් කරන කාලේ අපිට එක්සත් ජාතීන්ගේ සම්මේලනය ගැන දේශනයක් තිබ්බා...පට්ට දැනුමක් තියෙන මනුස්සයෙක්..ඒ මනුස්සයා කතා කරන තැන්පත් විලාශයටත් මම කැමතියි...:)
    ඒත් ඊයේ නම්......:dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මොහාන් සමරනායක මහත්තයා අපි ඕලෙවල් කරන කාලේ අපිට එක්සත් ජාතීන්ගේ සම්මේලනය ගැන දේශනයක් තිබ්බා...පට්ට දැනුමක් තියෙන මනුස්සයෙක්..ඒ මනුස්සයා කතා කරන තැන්පත් විලාශයටත් මම කැමතියි...:)
    ඒත් ඊයේ නම්......:dull:

    ඒක නං ඇත්ත මම ඊයේ හිතුවේ විමල් කාරයා මොහාන් වගේ වෙස් වලාගෙනවත් ඇවිත්ද කියලා? තනිකර විමල්ගේ ටේප් එක ප්ලේ කරේ. ලැජ්ජයි මෙහෙමත් කඩේ යෑමක්. :no::no:
     
    :yes::(