අපි ඉපදෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරේ නිසා
ඊට පස්සෙ අපේ අම්මලා අපිට ආදරෙන් අපිව හදනවා
කුසේ තියන් රැක ගත්තා වගේම
දනගානකන් ඇවිදිනකන්
අම්මයි තාත්තයි රැකවරනය වෙනවා
ඒ ආදරේ නිසා
යලිත් අපිව පාසල් ගෙනිහින්
ආදරෙන් අපිට මග පෙන්නනවා
අපි තේරෙන කාලෙ ඉදන්
අම්මලට වගේම ආදරේ කරන නිසා අපි අපිටත්
අනාගතේ ලස්සන කරගන්න අත්තිවාරම දානවා
තුරුනු අපි තව කෙනෙකුට ආදරේ කරනවා
මේ අතර තව කෙනෙක් මිල මුදලට ආලෙ කරනවා
තව කෙනෙක් කාමයට රාගයට
තව කෙනෙක් ඉඩම් දේපලට
තව කෙනෙක් හොර මැරකම් වලට
ආදරේ අඩුවෙන් ලබපු කෙනා නොමග යනවා
වැඩියෙන් ආදරේ ලබන අය සතුටු වෙනවා
අපිත් බැදලා අපේ දරුවො ලැබුනම
ඒ වගේම ජීවන රටාවක් ආදරේ එක්ක ගෙනියනවා
ලෝකය රදාපවතින්නෙ ආදරේ මත
ලින්ගිකත්වය මත කියලා කෙනෙක් කිව්වොත් මන් කියනවා අකත් එක් තර ආදරයක් කියලා
අම්මෙක් දරුවෙක් තාත්තෙක් අතර
ගැහැනියක පිරිමියෙකු අතර
යෞවනියක යෞවනියක අතර
ඇති වෙන
නෑදෑයන් නොදන්න අය අතර පවා ඇති වෙන බැදීමට
ආදරේ කියලා නමක් දෙනවා
දවසක අපෙන් ආදරය ලබා සතුටු වෙන්න බලන් ඉන අය ඉන්නවා
ඒ සතුට දෙන්න පුලුවන්නන් පිනක්
ආදරේ කරද්දි ඔයාලටත් ඒ ආදරේම ඕනෙනන්
හදවතින් ඒ ආදරේ දෙන්න අඩුවක් නැතුව කාට උනත්
මිනිස්සු පිලි ගන්න.හිරේ ඉන්න මිනිස්සු හිරේට ගියෙ පලවෙනි වැරද්දෙන්ම නෙමෙයි
අපි ඔක්කොම මිනිස්සු.හිත හැරිලා එන මනුස්සයා පිලි ගත්තෙ නැත්තන්
එම නමම ඒ මනුස්සයට් දුන්නොත් හොරා හොරාම වෙනවා
බැදලා තීරනය කරන්න එපා මෙයා මට නොගැලපෙනවා කියලා.කෙනෙක්ට දුකක් නොදී නොගැලපෙනවනන් මුලින්ම අයින් වෙන්න කතා කරලා තේරුම් අරන්
කාටවත් හිත රිදෙන වචන කියන්නෙපා.ඔයාල වගේමයි අනිත් අයත්.ගෞරව කරන්න හැම කෙනාටම
අරමුනක් නැති කෙනෙක්ගෙ ජීවිතේකට අරමුනක් වෙන්න.හැමෝවම පිලිගන්න.
ආදරේ මතය් මේ ලෝකෙ රදා පවතින්නෙ.දයාව කරුනාව ඇති කරගන්න
පුන්චි දරුවන්ට ලොකු අයගෙ ලෝකෙ පෙන්නන එපා.ලමා කම රැක දෙන්න.හදවතින් ආදරේ කරන්න.නැත්නම් පිට ලෝකෙ සතුට හොයන්න ගිහින් අතර මන් වෙනවා
කාලෙ කාලෙ විදිහට ගත කරන්න.ලමා කාලෙදි ලමයෙක් වගේ.තරුන විය කාටත් කරදරයක් නැතිව සතුටින්.කාලෙට කලින් කරාමත් ඒ වයසට ගැලපෙන ආකාරයට නොසිටියමත් කවදාවත් හිතක් පිරෙන් නෑ
හැමෝටම ආදරේ කරන්න
ජීවිත ලස්සන වෙයි හැමෝගෙම
ශශී

කණට දෙන ඒවා කොච්චර තියෙනවද?