සටහන් නොමිලේ
ගංවතුර නිසා සටහන් නැතිවූ ඔබගේ අධ්‍යයන සටහන් දැන් නැවත ලබා ගත හැකියි
-----------------------------
ගංවතුරෙන් සටහන් නැතිවූ සිසුන්ට අදාල සටහන් නොමිලේ ලබා ගැනීමට හැකි වන පරිදි සකස් කළ වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මක වේ. හැකි තරම් අවතැන් වූ සිසුන් දැනුවත් කර මේ පණිවිඩය බෙදා හරින්න.
වෙබ් ලිපිනය -- http://helpingnotes.org
තවමත් සටහන් අවශ්‍ය බැවින් ඔබගේ සටහන්ද අප වෙත ලබා දීම සදහා අමතන්න - 77 2 585764

වැරදියට් ගන්න එපා මේක website promote කිරීමක් නෙවෙයි.
අවංක චේතනාවෙන් කරන දෙයක්.
ලොකු අයියා ඩිලීට් කරන එකක් නැති වෙයි කියල හිතනවා
බම්ප්
සප් එකක් දීපල්ලා