සටහන් නොමිලේ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සටහන් නොමිලේ

    ගංවතුර නිසා සටහන් නැතිවූ ඔබගේ අධ්‍යයන සටහන් දැන් නැවත ලබා ගත හැකියි
    -----------------------------
    ගංවතුරෙන් සටහන් නැතිවූ සිසුන්ට අදාල සටහන් නොමිලේ ලබා ගැනීමට හැකි වන පරිදි සකස් කළ වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මක වේ. හැකි තරම් අවතැන් වූ සිසුන් දැනුවත් කර මේ පණිවිඩය බෙදා හරින්න.

    වෙබ් ලිපිනය -- http://helpingnotes.org
    තවමත් සටහන් අවශ්‍ය බැවින් ඔබගේ සටහන්ද අප වෙත ලබා දීම සදහා අමතන්න - 77 2 585764


    19113793_1462252530501176_1564392028756589097_n.jpg


    :):):)

    වැරදියට් ගන්න එපා මේක website promote කිරීමක් නෙවෙයි.
    අවංක චේතනාවෙන් කරන දෙයක්.
    ලොකු අයියා ඩිලීට් කරන එකක් නැති වෙයි කියල හිතනවා :)

    බම්ප්
    සප් එකක් දීපල්ලා :)

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එලම වැඩක මචන්

    විද්‍යා විෂය නෝට නැ නේද මචන්

    සමහර නොට් ලැබිල් නෑ මචන්. ෆ්රීලාන්සින් කරන කොල්ලෙක් කරන්නෙ බන්.උගෙ මහන්සිය කාලෙ කැප කරලා :yes: