සට සට ගාල Films ඩවුන්ලෝඩ් කරමු.......

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකෙ තියෙන්නේ කැමරා කොපි නෙ බන්:(:(:(:(.... මම ඊයෙ රෑ ‍ෆිල්ම් 5ක් බාන්න දැම්මා:frown::frown::frown:....අද උදේ මට තරු පෙනුනා:growl::growl::growl::growl:....සේරම කැමරා කොපි:growl::growl::shocked::shocked:....අයියෝ සල්ලි.....:(:(:(:(