ඇයි මචං මේ සමහර ඇප්ස් Google Play Store එකේ නැතිව උඹ ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන්නේ..?
ඒවායින් අපේ Phone එකේ තියෙන විස්තර වෙන කාට හරි යනවා වගේ Security අවුලක් තියේද..?
නොදන්න නිසා අහන්නේ..
Metal pro
(Facebook)
![]()
ෆේස්බුක් ඇප් එකෙන් ෆේස්බුක් යන්න බැරි ගොඩක් අය පාවිච්චි කරන්නේ ලයිට් ඇප් එකනෙ. මේක ලියිට් ඇප් එකට
වඩා ගොඩාක් හොදයි. 3.5 mb නිසා කරදරයක් නෑ.
https://drive.google.com/file/d/0B3zvTiCEIFvEdE1halltWVp5Vm8/view
ඒ මචන් paid apps. ඒව උඹ ස්ටෝර් එකෙන් ගන්නවනම් සල්ලි ගෙවන්න ඕන. tubemate වගේ ඒවා ප්ලේ ස්ටෝ එකේ නෑ... මොකද youtube එකෙන් download කිරීම google ආචාරධර්ම වලට පටහැනියි![]()
