GT Recovery
(ඩිලීට් උන ඕනෑම දෙයක් නැවත ගන්න)
මේකෙන් ඩිලීට් උන photos videos sms passwords ඕනෑම දෙයක් නැවත ගන්න පුළුවන්.
https://play.google.com/store/apps/details?id=mobi bihu.recovery
Google Translate
( ශබ්ද කෝෂය
මේක නම් ගොඩ දෙනෙක් දන්න වගේම ගොඩ දෙනෙක් නොදන්න ඇප් එකක්. මේක නම් පට්ටම ඇප් එකක් කියන්න
විවාදයක් නෑ. මොකද, ලෝකෙ තියෙන භාෂාවෙන් 104 ක්, එම භාෂාවෙන් 104 න් ඕනෙම
එකකට පරිවර්තනය කරන්න පුළුවන් ලොකෙ එකම ඇප් එක. අපිට ඕනෙ කරන සිංහල ඉංග්රීසි දෙමළ
භාෂාවෙන් මේකෙ තියෙනවා.
මේකෙ භාෂාවෙන් 54ක් අන්තර්ජාල සම්බන්ධතාව නොමැතිව පරිවර්තනය කරන්න පුළුවන්.
ඒ වගේම මේකෙ තවත් ගොඩක් වැඩ කරගන්න පුළුවන්.
ඉංග්රීසි වලින් ලියපු ලියුමක් සිංහලට හරවන්න මේකට යන්නෙ තප්පර 10යි. ඒ වගේම ෆෝන් එකට එන
මැසේජ් පරිවර්තනය කරන්නත් මේකෙන් පුළුවන්.
අපි පරිවර්තනය කරන දේවල් අහන්නත් පුළුවන්.
ඒ වගේම නොදන්න භාෂාවෙන් මොකද්ද කියලත් මේකෙන් හොයාගන්න පුළුවන්.
මේක දිනෙන් දින වැඩිදියුණු වෙන ඇප් එකක්.
අරගෙන බලන්න. ගොඩක් සරල හැමෝටම ලේසියෙන් බාවිතා කරන්න පුළුවන් ඇප් එකක්.
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate
Tubemate
(Youtube downloader)
හැමෝටම තියෙන ප්රශ්නයක් නේද යූටියුබ් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන එක. මෙන්න ඒ ප්රශ්නෙට හොදම විසදුම.
යූටියුබ් විතරක් නෙමෙයි ෆේස් බුක්, ටුවිටර් වගේ ඕනෙම වෙබ් සයිට් එකක, වීඩියෝ මේකෙන් බාන්න පුළුවන්. අරන්
බලන්නකෝ.
5.3 mb.
මෙන්න පහසුකම්.
* Fast download mode(with multiple connections for a
download)
* Multiple download resolution options
* Background, multi-download
* Resume downloading
* Convert to MP3 (powered by MP3 Media Converter)
* Playlist as video/audio(powered by Meridian Player)
* Share your video finds via Google Buzz, Twitter or e-mail
at the tap of a button
* YouTube search and related videos suggestions
* Save favorite videos to your YouTube account, create
playlists
https://drive.google.com/file/d/0B3zvTiCEIFvELVhMOHZmM25lM0U/view?usp=docslist_api
Lk lottery
මේක නම් ගොඩ දෙකක් දන්න ඇප් එකක්. නොදන්න අයට දැන ගන්නයි දෙන්න.
හැමෝම වගේ ලොතරැයි මිලට ගන්නවනෙ.
ඒ ලොතරැයි ප්රතිඵල පහසුවෙන් ම ඔයාලගෙ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් ඇප් එකක් තමයි මේක.
ලංකාවේ කෙනෙක් හදපු හොද ඇප් එකක්. https://play.google.com/store/apps/details?id=com.chandima.lklottery
Gallery Vault
(Fills Hidden)
ඔයාලා හැමෝටම තියෙන ප්රශ්නයක් නේද photos videos හන්ගන්නෙ කොහොමද කියන එක. ඒකට
හොදම විසදුමක් තමයි දෙන්නේ. මේක 4.2$ වෙන ඇප් එකක්. මම දෙන්නේ නොමිලේ.
මේකට දාන දේවල් my files, players, gallery වලින් පෙන්නුම් කරන් නෑ.
https://drive.google.com/file/d/0B3zvTiCEIFvERTVrT2Z2cEY2b0E/view?usp=docslist_api
Max player pro
Mx ප්ලේයර් කියන්නෙ කව්රුත් දන්නෙ හොද ප්ලේයර් එකක්නෙ. මේකෙ pro වර්ශන් එක ඔයාලට දෙනව
නොමිලේම. මේකට ඇඩ් එන්නෙ නෑ. free ප්ලේයර් එකේ වැඩ නොකරන වීඩියෝත් මේකෙ හොදටම වැඩ කරනවා./size]
http://www.apkmirror.com/wp-content...0_minAPI9(armeabi,armeabi-v7a,x86)(nodpi).apk
Metal pro
(Facebook)
ෆේස්බුක් ඇප් එකෙන් ෆේස්බුක් යන්න බැරි ගොඩක් අය පාවිච්චි කරන්නේ ලයිට් ඇප් එකනෙ. මේක ලියිට් ඇප් එකට
වඩා ගොඩාක් හොදයි. 3.5 mb නිසා කරදරයක් නෑ.
https://drive.google.com/file/d/0B3zvTiCEIFvEdE1halltWVp5Vm8/view
AdAway
( ඇඩ් කරදරෙන් මිදෙන්න )
ඔයාල හැමෝටම ෆෝන් එකට එන ඇඩ් වලින් පුදුම කරදරයක් නේද තියෙන්නේ.
ආයෙත් ඒ ගැන කරදර වෙන්න ඕනෙ නෑ.
මේ ඇප් එකෙන් ඔයාගෙ ෆෝන් එකට එන හැම ඇඩ් එකක්ම සම්පූර්ණයෙන් නවත්වනවා. හැබැයි මේකට ෆෝන් එක root කරල තියන්න ඕනෙ.
මෙන්න ඇප් එක බාගන්න
https://drive.google.com/file/d/0B3zvTiCEIFvERHk1Sl9sSTNDMFU/view?usp=docslist_api
Thruecaller
( නොදන්නා ඇමතුම් හදුනාගන්න )
මේකත් වටින ඇප් එකක්. නොදන්නා අංකයකින් කෝල් එකක් එනව නම් මේ ඇප් එකෙන් ඔයාලට
පෙන්නනවා කව්ද කෝල් කරන්නේ කියල.හැබැයි ඩේටා ඔන් කරල තියෙන්න ඕනෙ. අපේ ඉතින් කොහොමත් ඩේටා ඔන් නේ.මේකත් එක්කම තවත් ඇප් එකක් තියෙනවා.නොදන්නා අංක සර්ච් කරල ගන්න පුළුවන්.අරන් බලන්න.
. https://play.google.com/store/apps/details?id=com.truecaller
https://play.google.com/store/apps/details?id=com.truecaller.phoneapp
Sim app
මේක ලංකාවේ කෙනෙක් හදපු හොද ඇප් එකක්.
මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඕනෙම සිම් එකකට කාඩ් දාන්න, බැලන්ස් බලා ගන්න, පැකේජ් ඇක්ටිව් කර
ගන්න වගේ තව වැඩ පුළුවන්. අරන් බලන්න. පොඩි ඇප් එකක්.
https://play.google.com/store/apps/details?id=com.droidblaster.simapp
Super backup
(Calls sms hack)
මේ ඇප් එකෙන් කරන්නේ ඔයාගෙ call logo & sms බැකප් කරල ඔයාල දෙන ඉමේල් එකකට
එවන එක.
වෙන කෙනෙකුගේ ෆෝන් එකට දැම්මොත් එයාගෙ යන එන කෝල් මැසේජ් සේරම බලාගන්න පුළුවන්.
https://drive.google.com/file/d/0B3zvTiCEIFvEQXc3cmxySFpTeE0/view?usp=docslist_api
Cloud VPN
මේකත් සුපිරිම ඇප් එකක්.
හොරෙන් හොරෙන් කලත් හැමෝම xxx විඩියෝ බලනවනේ.
ඒත් අපේ රටේ රජයෙන් ලෝකෙ ප්රධානම වෙබ් සයිට් ගොඩාක් බ්ලොක් කරලනෙ තියෙන්නේ.
මේ ඇප් එකෙන් පුළුවන් ඔයාලට කරදරයක් නැතුව ඕනෙම වෙබ් සයිට් එකකට යන්න.
මේකෙන් කරන්නේ ඔයාලගෙ අයි පී ඇඩ්රස් එක වෙනස් කරල, වෙන රටකින් යන විදියට හදල දෙන එක.
100% ක් වැඩ.අරන් බලන්න.
https://play.google.com/store/apps/details?id=net.bypass.vpn
Xtrasec
මේකත් වටින ඇප් එකක්. මේකෙන් පුළුවන් ඔයාලගෙ ෆෝන් එක නැති උනොත් තියෙන තැන හරියටම බලාගන්න
චේන්ජ් කරන සිම් නම්බර් ගන්න
ඩේටා ඔන් ඕෆ්
වයි ෆයි ඔන් ඕෆ් කරන්න.
වගේ තවත් වැඩ පුළුවන්.
root කරල තියනවනම් සිස්ටම් ඇප් කරන්න පුළුවන්.රීසෙට් කලත් ඇප් එක වැඩ කරනවා.ගොඩක් හොදට වැඩ කරන ඇප් එකක්
https://drive.google.com/file/d/0B3zvTiCEIFvEX2luQVRrQUtMeDA/view?usp=docslist_api
Smart Auto Call Recorder Pro
(Calls hack)
මුලින්ම ඔයාලට පට්ටම ඇප් එකක් දෙන්න ඕනෙ හින්ද මම දෙනව හොදම ඇප් එකක්.මේකෙන් පුළුවන් ඕනෙම කෙනෙග්ගෙ ෆෝන් එකට එන යන කෝල් සේරම අහන්න.කෑල්ලව එහෙම සැක නම් ඇප් එක දාල ඔයාගෙ ඉමේල් එක දෙන්න විතරයි තියෙන්නේ. වැඩේ ගොඩ.ඔයාගෙ ගූගල් ඩ්රයිව් එක දුන්නනම් තවත් ලේසියි.
https://drive.google.com/file/d/0B3zvTiCEIFvEMTdFeWpnNlBUU1E/view?usp=docslist_api
SMS Backup & Restore
ෆෝන් එකේ delete කරපු මැසේජ් ගන්නේ මෙහෙමයි.
අපි කවුරුත් ෆෝන් එකේ වැඩියෙන්ම බාවිතා කරන්නේ කෝල් ගන්න
එකට අමතරව යාළුවන්ට sms කිරීමටයි.. මෙහිදී අපි පුද්ගලිකව සහ
වයාපාරිකව මැසේජ් කිරීමේදී පසුකාලීනව අපිට ආපු sms එකක
විස්තර අවශ්‍ය වෙන අවස්ථා තිඛෙනවා. නැතිනම් අපේ නොසැලිකිලිමත්කම නිසා වටින කියන sms delete වෙලා යනවා. එම sms නැවත ලබාගන්නත් අපේ වටින කියන මැසේජ් සබදතා එකේ
තියෙනවා නම් ඒවා බැකප් කරලා අවශ්‍ය වෙලාවට ගන්න මේ ඇප් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි…මෙහි අපි ලබාගත් දුරකතන ඇමතුම් සහ Call log විස්තරද බැකප් කරගන්න පුලූවන්.
https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore
Snaptube
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.
ලේසියෙන්ම ෆේස්බුක්ල යූටියුබ්ල ඉන්ස්ටර්ග්‍රෑම් ඩේලිමෝශන්ල
විමෝ වැනි වෙබ් සයිට් වල තිඛෙන වීඩියෝ ඔයාගේ ෆෝන් එකෙන්ම
බාගන්න පුලූවන්.නියම ඇප් එකක් මේ ඇප් එකේ නම තමයි snaptube
Video ෆයිල් එක Quality එක අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් තෝරාගෙන
බාගන්නත් වීඩියෝ ෆයිල් එකක් Mp3 Audio විදියට කෙලින්ම
ඩවුන්ලෝඩ් කරන්නත් මෙයින් පුලූවන්.
http://dl.snappea.com/release2/snap...lick_me_to_install_SnapTube_tube_homepage.apk
GPRS MMS Settings
මෙ App එකක් මේකෙං පුලුවං ඔයාලාගෙ ෆෝන් එකට ඕන internet settings ලබා ගන්න. මේකෙ තියන settings වල වෙනස් කමක් වෙන්නෑ ඕනම device එක්කට ගැලපෙනවා.
https://play.google.com/store/apps/details?id=com.Premathunga.GPRS_MMS_Settings
[size=5Srilanka news paper and news[/suze]
මේ app එකෙන් පත්තර කියවන්න පුලුවන්..මේ ඇප් එකේ නම තමයි "Srilanka news paper and news"
මේ ඇප් එකෙන් අපිට අවශ්ය පත්තරය තෝරල කියවන්න පුලුවන්..මේ app එකේ පත්තර විශාල ප්රමාණයක් තියනව.සිංහල , දෙමළ , ඉංග්රීසි පත්තර මේකට ඇතුලත්..දුර ගමනක් යනකොට වගේ වෙලාවට තමයි මේක ගොඩක් වටින්නෙ..මටනම් මේක නැතිවම බැරි App එකක්.අද ඉඳන් සල්ලි දීල පත්තර ගන්න ඕනි නෑ..මේ app එකට ඉතා සුලු data ප්රමාණයක් තමයි වැය වෙන්නෙ.
http://download.mobogarden.com/mu3/...2025189/com.birizbirak.srilankanewspapers.apk
Free Download Blur
අපේ ගොඩාක් අයට තියන ලොකු ප්රශ්නයක් තමයි photoes වල background එක අවුල් වෙන
එක.photo එක සුපිරියට තියනවා ඒත් background එක චා වෙලා.
මෙන්න මම සුපිරි විසදුමක් ගෙනවා.ගොඩක් photo edit apps වල මෙම පහසු කම තිබුනත් මේ
app එකේ තරම් පහසුකම් නෑ
මේ app එකේ Blur අඩු වැඩි කරන්න වගේම,ඕනම තැනක් blur,කරන්න,වැරදි blur මකන්නත් පුලුවන්.
කැමති අය භා ගන්න.
https://play.google.com/store/apps/details?id=com.outthinking.imageblur
Rage comic maker
ඔයාල Facebook එකේ නිතරම දකිනවනෙ මේ චිත්ර කතා...
ඕව කියවල ඉතින් අපි මැරෙනකන් හිනා වෙනවනෙ.. කව්රුවත් හදපු එව නැතිව දැන් අපිටම චිත්ර කතා හදන්න පුලුවන් මේ app එකෙන්.. මේ app එකේ comic , tall face 500 කට වඩා තියෙනව..හැබැයි මේකෙ සිංහල type කරන්නනම් දුරකථනයේ සිංහල සහය තිබිය යුතුයි...
සිංහල තියෙනවනම් ප්රශ්නයක් වෙන්නෙ නෑ.එහෙනම් app එක අරගෙනම බලන්නකෝ..
https://play.google.com/store/apps/details?id=com.tmarki.comicmaker

Last edited: